රත්ත්‍රං කිලෝ 6000 ක් ලබාගැනිමේ අරමුණින් බැකෝ යන්ත්‍ර යොදාගෙන ත්‍රිකුණාමලය තෝපුර් හි කැනීම් කරමින් සිටි බව කියන පුද්ගලයන් හතර දෙනෙකු බැකෝ යන්ත්‍රය ද සමඟ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රත්ත්‍රං කිලෝ 6000 ක් ලබාගැනිමේ අරමුණින් බැකෝ යන්ත්‍ර යොදාගෙන ත්‍රිකුණාමලය තෝපුර් හි කැනීම් කරමින් සිටි බව කියන පුද්ගලයන් හතර දෙනෙකු බැකෝ යන්ත්‍රය ද සමඟ අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් නෙමෙයි හොයල තියෙන්නේ. නිධානයක්. අල්ලගත්ත හතර දෙනාගෙන් එක් අයෙක් පොලිසිය භාර අමාත්‍යාංශයේ නිලදාරියෙක් විදිහට පෙනී ඉදලා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුත් වැඩේට හවුල්ලු. තෝපූර් ගම්වැසියන් තමයි පොලිසියට මේ අයව අල්ලල දෙන්නේ.(නදී)
ලිඳක් වගේ පෙනෙන්නේ. (නදී)
මෙතන රත්නරන් තිනේන පුලුවන් ඒ නිසා ආරක්ෂාව දාන්න. නැත්නම් වැටලීම කරපු අයම ඊලගට හාරන්න පුලුවන්.(නදී)