වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි... 1 hour ago
Y සම්පත් · 1 hour ago වෙඩි තණ්හාව විනාශයට මුල මෙයාලගේ සල්ලි ලැබුනත් පොලිය නොමිලේ ලැබෙන නිසා මුදලේ කාලයේ වටිනාකම අඩුවෙලා නඩුවලට වියදම් කරපු ඒවා සැලකුවම තවත් වටිනාකම අඩු දැන්වත් රජය බැංකු ගැන විශ්වාසය තබමු (බ) Reply 0
Y මාලි · 1 hour ago එදා අපිට හිනාවුණා සල්ලි දැම්මට. අද ලැබෙන ගාන මදි කියලා රජයට බනිනවා. අපි නම් තැන්පත්කරුවෝ. අපිට මේකත් ලොකු දෙයක්. ඉතිරි ටිකත් අපි ගන්නවා. ඊළඟ ඡන්දෙන් අපි පොරොන්දුව ගන්නවා.මහින්ද අපි ගැන බලපු නැති නිසා එයාව ගෙදර යැව්වා. මේගොල්ලෝ කියපු පොරොන්දුව ඉටුකරමින් ඉන්නවා (නි) Reply 0
Y මොහාන් · 1 hour ago මොකුත් නැතුව ඉන්නවට වඩා 41% ගන්න එක හොඳ නැද්ද? මෙතන වෙලා තියෙන්නේ මේක නෙමේ , ශිරාණි මහත්මිය පන්නල කිරිබත් කාපු අය කැමති නැහැ මේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නේ විසඳනවට. කොතලාවල මහත්මිය හැංගිලා ඉන්නේ කාගේ හයියටද? ගිය ආණ්ඩුවෙන් මේ ඔක්කොමල්ලව රැවට්ටුවා. දැන්වත් මොලේ ඇතුව වැඩ කර ගන්න. (නදී) Reply 0
Y සෙනරත් · 1 hour ago මොහාන්, මොකුත් නැතුව නිකන් ඉන්නද මිනිස්සු බැංකු වල සල්ලි දමන්නේ? බොරුවට පුම්බලා පෙන්වන පුද්ගලික බැංකුවල සල්ලි දමනවාට වඩා ආණ්ඩුවේ බැංකුවක ඔය සල්ලි ටික දාලා තිබුනා නම් අද 100% ම ආපසු ලැබිලා නේද? හොරුන්ගෙන් බේරෙන හැටි මිනිස්සු දැනගන්න ඕනෑ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තණ්හාව විනාශයට මුල මෙයාලගේ සල්ලි ලැබුනත් පොලිය නොමිලේ ලැබෙන නිසා මුදලේ කාලයේ වටිනාකම අඩුවෙලා නඩුවලට වියදම් කරපු ඒවා සැලකුවම තවත් වටිනාකම අඩු දැන්වත් රජය බැංකු ගැන විශ්වාසය තබමු (බ)
රටේ වෙන හැම සිදුවීමකටම රජය වගකියන්න ඕනේ , එක රජයේ වගකීම ,(ම)
එදා අපිට හිනාවුණා සල්ලි දැම්මට. අද ලැබෙන ගාන මදි කියලා රජයට බනිනවා. අපි නම් තැන්පත්කරුවෝ. අපිට මේකත් ලොකු දෙයක්. ඉතිරි ටිකත් අපි ගන්නවා. ඊළඟ ඡන්දෙන් අපි පොරොන්දුව ගන්නවා.මහින්ද අපි ගැන බලපු නැති නිසා එයාව ගෙදර යැව්වා. මේගොල්ලෝ කියපු පොරොන්දුව ඉටුකරමින් ඉන්නවා (නි)
මොකුත් නැතුව ඉන්නවට වඩා 41% ගන්න එක හොඳ නැද්ද? මෙතන වෙලා තියෙන්නේ මේක නෙමේ , ශිරාණි මහත්මිය පන්නල කිරිබත් කාපු අය කැමති නැහැ මේ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නේ විසඳනවට. කොතලාවල මහත්මිය හැංගිලා ඉන්නේ කාගේ හයියටද? ගිය ආණ්ඩුවෙන් මේ ඔක්කොමල්ලව රැවට්ටුවා. දැන්වත් මොලේ ඇතුව වැඩ කර ගන්න. (නදී)
මොහාන්, මොකුත් නැතුව නිකන් ඉන්නද මිනිස්සු බැංකු වල සල්ලි දමන්නේ? බොරුවට පුම්බලා පෙන්වන පුද්ගලික බැංකුවල සල්ලි දමනවාට වඩා ආණ්ඩුවේ බැංකුවක ඔය සල්ලි ටික දාලා තිබුනා නම් අද 100% ම ආපසු ලැබිලා නේද? හොරුන්ගෙන් බේරෙන හැටි මිනිස්සු දැනගන්න ඕනෑ. (නි)
පුදුමයි ඔතනින් නැවතුන එක (නි)
මොහාන්, හැම එකටම පහුගිය ආණ්ඩුවට බනින එක නවත්වලා යථාර්ථය දකින්න (නි)