බල ශක්ති අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ආයතන තුළ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියා විරහිත කර ජනේල විවෘත කරන්නැයි වාරිමාර්ග ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා අද (18) වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී කීවේය.
ඒ අනුව එහි වාසැකසුම් යන්ත්‍රී අක්‍රීය කර ජනෙල් විවෘත කර රැස්වීම කරගෙන ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මවා ගන්නකො රූපයක්. මෙයා හොඳ ඇමතිකමකට නොවෙයි. (ර)
අපි මේකට සහය ලබා දියු යුතුයි (නදී)
ඉතාමත් හොඳ යෝජනාවක්. අපි මේකට සහය ලබා දිය යුතුයි (නදී)
ලොක්කට ෂුවර් එකටම හෙම්බිරිස්සාව හැදිලා වෙන්න ඇති. එකෙනුත් ලකුණු දා ගත්ත.(ම)
එයාගෙන්ම වැඩේ පටන් ගන්න කියන්න කාර්යාලයේ ඒ.සී ඔෆ් කරලා ජනේල අරින්න කියන්න. අවවාදයට වැඩිය ආදර්ශය උතුම් (නදී)
ඡන්දෙ කිට්ටුව නිසා මෙයාලගේ රඟපෑම් (ම)
ඕක ලෝක උගුලක්, ඔය මහින්ද රකින අලුත් වැඩපිළිවෙල (නදී)
තියන පවර් ප්ලාන්ට් ටික වහල දැම්මම ඒ.සී විතරක් නෙවෙයි ලයිට් නැතුවත් ඉන්න වේවි. අප්‍රිකානු රටවල් වලින් විතරක් ලංකාවට සංචාරකයන්ට එන්න කියමු මෙහෙ ඒසී නැති නිසා (නදී)
අනේ රණවකට උනු දෙයක් (නදී)
අඩුවට ගන්න තිබුන පවර් ප්ලාන්ට් ටික වැඩිදියුනු නොකර වැඩියට තියන පවර් ප්ලාන්ට් වලින් පවර් ගත්තාම රටට හරියාවි ඔහොම යං (නදී)
හොඳ යෝජනාවක් එ්ත් ඕකට විසඳුම් සොයන්නනේ ඔයාල පත්කළේ. මෙතරම් විදුලි බලාගාර තියෙන ලංකාවේ ඇයි වැඩිමිලට විදුලිය ගන්නේ. අඩුමිලට තියන විදුලි බලාගාර වහලා බලන්න ආර්ථික ප්‍රතිලාබ විශ්ලේෂණයක් කරලා. එතකොට පැහැදිලිවෙවී. විදුලිබල ඇමතිතුමා ඉංජිනේරුවක් නිසා ආර්ථික කඩා වැටීම් එයාට තේරෙන්නේ නැහැ. රටක් සංවර්දනය මනින ඒකකයක් වන්නේ විදුලි බල ඉල්ලුම. සංචාරක කර්මාන්තය මෙතරම් දියුනුයි කියන රටක සුද්දෝ ඇවිල්ලා ෆෑන්, ඒසී ඔෆ් කරන් ඉඳියිද? (නදී)
අප්පච්චි නැතිවුණාට පස්සේ රටට එක එක අර්බුද ...... (නි)
දඩමස් එක්ක බත් ටිකක් කමුද සර්....(නදී)
අදහස නම් ගොඩක් හොඳයි දවසකට දෙකකට සතියකට මාසෙකට සිමා නොවී.(නදී)
මෙහෙ විදුලි බලයෙන් දුවන වාහන ගෙන්වනවා. ඒ අස්සේ විදුලිය ඉතුරු කරනවා.කවුද අපිට බොරු කරන්නේ? (නි)
අනේ රටට මොකද වෙන්න යන්නේ? ආයෙමත් අපි දුප්පත් රටක් වෙන්නද යන්නේ? (නි)
අන්තවාදී වෙන්න ඕනෑ නැහැ.හැකි වෙලාවල කළාම හරිනේ. (නි)
ඒසී වහලා ජනෙල් ඇරියහම ඩෙංගු මදුරුවො ඇතුළු වෙයිනේ. (නි)
පොඩ්ඩක් හොයලා බලන්න ගෙදර කොහොමද ඒසී දාගෙන සමහරු ඉන්නේ කියලා. (නි)
ඔන්න කිව්වා. එහෙමනම් අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල පාවිච්චි කරන කාර්එක දීලා ඇල්ටෝ එකක් පාවිච්චි කරන්නකෝ (නදී)
නවීන ලෝකයට එය නොගැලපෙන යෝජනාවක්. බලශක්ති අර්බුදය විසඳීම නව නිර්මාණ ඇති කිරීම පාලකයන්ගේ වගකීමකි. එය සිදු නොවන්නේ නූගතුන් එම තනතුරට පත් වීම නිසා. (ස)
එයාටත් බොස්ට වගේ ඒසි අරහන් වගේ....? (ස)
ඒ සි නැති කරලා ජනෙල් අරිනවා. වතුර නැති උනාම ටැප් වහනවා. තෙල් නැති උනාම ලාම්පු නිවනවා. ඉන්ධන නැති උනාම වාහන විකුණා දමනවා ,සල්ලි නැති උනාම නොකා නොබී ඉන්නවා , සල්ලි නැති උනාම බැංකු වහනවා , කන්න නැති නම් වතුර බොනවා, එන්ජින් නැති උනාම කෝච්චී පෙට්ටිවල කඩ දානවා, රස්සා නැති නම් විශ්වවිද්‍යාල වසා දමනවා. නමුත් 80% නුගතුන් ඉන්න පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ. මේවා උගත් දෙසපලුවන්ගේ යෝජනා. (ස)
බුදු අම්මෝ මේ මනුස්සයගේ මොලේ. (ස)
බිබිලේ දොඩම් ගලවල අඹත් හිටවමුද එහෙනම් ? (නදී)