විශ්වාසභංග නමැති වෙට්ටු දමමින් 20වැනි සංශොධනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ රජය නොවෙයි විපක්ෂය බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවසීය.

web