කල්පිටිය කලපුවේ සිදුකරන ලද රාත්‍රී සෝදිසි මෙහෙයුමකින් එහි අටවා තිබූ නීති විරෝධී කූඩු දැල් 52ක් අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධිකය.

මේ දැල් භාවිතයෙන් කලපුවේ මත්ස්‍ය සංහාරයක් සිදුවන බව ද ධීවර නිලධාරීන් පෙන්වාදෙයි.   DSC09778

DSC09848

???????????????????????????????