ජිනීවාහි හිටපු ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනා කිසිවක් ඔප්පු කළ නොහැකි බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල අවසන් වාර්තාවෙන් සනාථ වන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මහත්මිය එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ඒ අනුව ඇයට නම් කෙරුණු පරිදි තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කිරීමට බාධාවක් නැතැයිද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම කියන්න ගියහම දිව උලුක්කු වෙනවා. (ර)
මට පේන්නෙ මේක නිකං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ වැඩක්. (ම)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ..(බ)
මටත් පේන්නේ ඒ වගේ දිමුතු (නදී)
එතකොට අපි තමා වැරදි කරලා තියෙන්නේ. (නදී)
මෙවැනි බොරු චෝදනා එල්ල කරමින් රජයේ මුදල් සහ කාලය නාස්ති කරමින් පරීක්ෂණ පැවැත්වීම මොන තරම් විහිළුවක් වෙලා තිබෙනවද කියා කාටත් දැන් තේරෙනවා ඇති. (නදී)
අනේ මන්දා..! මෙයා අපේ රට වෙනුවෙන් කළ වැදගත් එක දෙයක් කියන්න... (නි)
ජනපති ඡන්දෙට පතුරුගපු චෝදනා ගොබෙල්ගේ බොරුද (බ)
දිමුත් නාමල් ඔයාලා කොහෙද ඉන්නේ ? (නදී)
තවමත් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ සජින්තුමා සහ පත්කල ගොට්ටන් පිරිසම ද බව නව ඇමැතිතුමා අධ්‍යයනය කල යුතුයි. ඒ වාගේම සියලුම ක්‍රියාකරකම් ගැනද විශේෂ අවධානය යොමු නොකලහොත් නිලධාරීන් කකුලෙන් අදිනකම් නොදනී (නදී)
දෙන්නා දෙන්නගෙම පිට කහගන්නවා වගේ අපිට පෙනෙන්නේ. මේගොල්ලන්ගේ පැටිකිරිය දිහා බැලුවම කියන්න පුළුවන් එකම දේ දී කිරට බළල්ලුත් සාක්කි කියල මිසක් වෙන මොනවද? (ස)
චෝදනා කිසිවක් ඔප්පු කරන්න බැරිවෙන්න වැඩකරලා (නදී)