දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහනුවර විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් මීට ස්වල්ප මොහොතකට පෙර අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රජයේ රක්ෂිතවලින් අනවසරයෙන් බොරළු කැපීමේ චෝදනා මත ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් නගරාධිපතිවරයා අද (18) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ලේ නගරාධිපති වුණේ කොහොමද මේ වගේ කෙනෙක්? මේ වගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ නීතියෙන් (නි)