මෛත්‍රීගේ රැස්වීමට පිට්ටනිය නොදේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැස්වීමකට තලාව මහජන ක්‍රීඩාංගණය නොලැබුණු නිසා එය තලාව කොළඹ පාර අයිනේ 14 December 2014
වැඩිහිටියෝ ජේසු උපත සමරති මොරටුව ජනාධාර සමිති වැඩිහිටි නිවහනේ නත්තල් උත්සවය මොරටුව දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජේස 14 December 2014
කළු පෙට්ටියේ විස්තර ගන්න සැරසේ හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත මෙරටදී කියවා ගත නොහැකි වුවහොත් යුක්රේන විශේෂඥයකු ගෙන්වා ගන්නා බව ගුවන් හමුදා ආ 14 December 2014
මහින්ද රජයේ යුව රජෙක් ඉන්නවා : ඔහු බලන්නේ ‘බහු ජාතික ඇසින්‘ ‘‘මහින්ද රාජපක්ෂ රජයේ යුව රජ කෙනෙක් සිටිනවා. ඔහු බලන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නොවේ. බහුජාතික සමාගම් පැත්තෙන්‘‘ විපක 13 December 2014
අත් ට්රැක්ටරය පෙරළී සිව් හැවිරිදි දරුවා මරුට ආණමඩුව ඌරියාවේ ස්වර්ණපාලියාගම ප්‍රදේශයේ ඇත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිව් හැවිරිදි දරුවකු මියගිය බව ආණමඩුව පොලිසිය කියයි. කුඹුර 13 December 2014
ගිවිසුම් කඩ කළ 81 ක් මැද පෙරදිගින් එති මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ& 13 December 2014
ලොරි - යතුරු පැදි අනතුරකින් දෙකක් මරුට පුත්තලම නගරාසන්නයේ දී මීට සුළු මොහොතකට පෙර කුඩා ලොරියක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මියගොස 13 December 2014
ආගමන විගමන දෙන්නාත් කොටුවෙති ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විදෙස් ගත වීමට උත්සහ කළ කාන්තාවක සහ ඇයට ඒ සඳහා උදව් කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙද 13 December 2014
ගුවන් නියමුවාට අවසන් ගෞරවය හෝකන්දර ගුවන් යානා අනතුරින් මියගිය සහායක නියමු පියාසර ලුතිනන් අමරතුංග ආරච්චිගේ ධනු තරංගට, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණ 13 December 2014
වැසි අඩුවන ලකුණු ඉදිරි දින කිහිපයේ දිවයින ආශ්රිත වැසි සහිත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ උ 13 December 2014
චන්නට ගැලපෙන පෙම්වතිය පූජා - ගයත්‍රි ඩයස් සැමියා සහ දරුවන් ඇගේ ජීවිතයයි. ඔවුන්ට ප්‍රාණ සමව ආදරය කරන මුත් ඇගේ සැමියා පාසලට අලූතින්ම පැමිණි සොඳුරුතම යුවතිය සමඟ ආදර සබඳතාවක 13 December 2014
කැකිරාව අනතුරින් අයෙක් මරුට: තිදෙනෙක් රෝහලට කැකිරාව මරදන්කඩවල මාර්ගයේදි අද (13) අලුයම යුද හමුදා ට්රක්රථයක් හා කැබ්රථයක් අනතුර ලක්වීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇත 13 December 2014
සිංහයා බලු දඩයමේ ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංජය ගාන්ධි වනෝද්‍යානයේ සිංහයෙක් පසුගියදා තානේ නුවර සිදාදියට ආවේය. මහ රෑ ආ මෙම සිංහයා වීදියක 13 December 2014
පතෝල සීයයි:කොහිල සීයයි උඩරට සහ පහත රට එළවළු වර්ග කිහිපයක මිල ඉහළගොස් ඇත. මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 300, කැරට් කිලෝවක මිල රුපියල් 230ක් ද ලීක්ස් කිලෝවක් රුප 13 December 2014
යතුරු පැදි කරු මරුට : කතක රෝහලේ පිළියන්දල මන්දාවිල පාරේ වෑන් රියක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් ගත් ගබඩා සහයකවරයකු (38) මිය ගොස් යතුරු පැදියේ පිටුපස ගමන් 13 December 2014
‘ග්‍රෙරෝ‘ තවත් වික්රමාන්විතකය හෝමාගම දුම්රිය පොළ පාරේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකුගේ නිවසට හොරෙන් ඇතුළු වී පවුම් 12ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කළ බව කියන පුද්ගලය 13 December 2014
ලක් ධීවරයෝ මාස දෙකක් රිමාන්ඩ් අනවසරයෙන් මසුන් මරමින් සිටියදි ශ්‍රී ලාංකික ධීවරයන්12 දෙනකු චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තමිල්නාඩු රාමනාදන්පු 12 December 2014
මාධ්‍ය නිදහස ඉල්ලා කොටුවේ උද්ඝෝෂණ රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද කොටුව දුම්රිය නැවතුම්පො 12 December 2014
ඡන්ද නීති නිවට කළැයි පොලිස්පතිට නඩු? නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එලෙස වගකීම් පැහැර සි 12 December 2014
‘රජය වෙනුවෙන් ඡන්ද වැඩ නොකරනු‘ ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය නා 12 December 2014
‘සටන‘ අවහිරයට සටනක් ඉකුත් නොවැම්බර් 22 වැනි දින සවස විකාශය වූ ‘‘සටන‘‘ දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකාශ විමට අවහිර කිරීම 12 December 2014
ලන්ඩන් අලි තිස්සට කඩේ නොයති ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම උදෙසා තම ශාඛාව උපරිමයෙන් ක්‍රියාකරන බව හර්ෂක කන්නන්ගර මහතා සභාපතිත්වය දරන එක්ස 12 December 2014
මෛත්‍රී සහායට පැරිස් හමුවක් යහ පාලනය හා පිරිසිදු ප්රජාතන්ත්රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන රැස්වීමක් 12 December 2014
දොස් සමනයට විද්වත් කමිටුවක් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක භාවය හා එහි ඇතැයි කියන දෝෂ ගැන විමර්ශනයට විද්වත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී 12 December 2014
වැසි අඩුවන ලකුණ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග 12 December 2014
මෛත්‍රී සහායට රත්ගමින් එයි රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පොදු අපේක්ෂක මෛත්‍රී 12 December 2014
තොණ්ඩා ජනපති සමඟයි ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට දෙන බව මහින්ද රාජපක්ෂ ජනපතිට බව ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් කියයි. රාජපක්ෂ මහතාට සහාය 12 December 2014
ගුවන් භටයාගේ අතක් හා දෙපා කපයි හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින 12 December 2014
අස්වර්ගෙ තැනට අමීර් අලී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අස්වර් මහතාගේ වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අමීර් අලී මහතා අද නි 12 December 2014
‘ගම්මන්පිල තීරණය ගැටළුවක්‘ - ඕමල්පේ සෝභිත හිමි උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කර ගත්තකු නොවන බවත්, පෞද්ගලික තීරණයක් මත ජනපති සමඟ යළි එකතු වූ බවත් ඒ තීරණ 12 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026