අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ සිට සවස් වන තුරු කොළඹ හත ජාතික කලා භවනේ තැන්පත් කර තිබිණි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සංස්කෘතික කටයුතු ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල ඇතුළු දේශපානඥයෝ ද, කලාකරුවෝ රැසක් ද අද පැමිණ අවසන් ගෞරව දැක්වූහ.
ඉන් අනතුරුව දේහය මහබාගේ මත්තුමංගල ශ්‍රී හෘදය දේවස්ථානය වෙත දේව මෙහෙය පැවැත්වීම සඳහා රැගෙන යනු ලැබිණි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන්සුව.(හේ)
ඔබට නිවන් සුව.! (ර)
දයාබර ටෝනි ඔබ සදා අමරණීයයි (නදී)
ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක්. වේදිකාවේ මෙන්ම පුළුල් තිරයේත් ඔබ පෙන්වුයේ ඔබේ ඒ හැකියාවයි.ඔබ අද අපෙන් සමුගත්තත් කලාව කිසිදාක ඔබෙන් සමුගන්නේ නැහැ. අප අතරම යළි ඉපදී කලා ලොව නැවත නැවතත් එළිය කරන්න (නි)
උසස් නළුවෙක්. ගුණගරුක මහත්මයෙක්. (නි)
ඔබට නිවන්සුව (බ)
ඔහු සදා අමරණීය නළුවෙක්.මගේ සිතේ හැමදාම ඉන්නා කලාකරුවෙක්. (නි)