මාතර පොල්හේන මුහුදේ ජෙලි ෆිෂ් ආක්‍රමණයක් නිසා දියනෑමට එන පිරිස් අසීරුවට පත්වී සිටිති.
අද කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු ජෙලි ෆිෂ් ඇඟේ ගෑවීම නිසා අසාත්මිකතාවයට පත්වී යැයි පොල්හේන හෝටල් හිමියෝ කියති.
මෙම මුහුදු තීරයේ වෙනත් ස්ථානවල ජෙලි ෆිෂ් ගැවසුණු නමුත් පොල්හේන මුහුදු තීරයට විශාල වශයෙන් එම මසුන් පැමිණි මුල් අවස්ථාව මෙය බව කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෙලි ෆිෂ් නෙවෙයි පෘතුගාල මැන් ඕ වෝ " කියන සත්තු . ගොඩක් විසයි (ම)
ජෙලි ෆිෂ් වලින් රසවත් කෑමක් හදන්න දන්නා සූපවේදියෙක් මේ රටේ ඉන්නවාද ? ඉන්නවනම් හදල රට පටවලා නියමෙට විදේශ විනිමය හොයාගන්න පුළුවන් නේද? මේ රටේ එහෙම අය නැත්නම් බලු මස්, බළල් මස් වලින් කෑම හදල අපේ රටේ අවන්හල්වල් විකුණන චීන්නු ටිකක් ගෙන්න ගමුද? (ස)