තමන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් තමන් යළි එම ධුරයේ පිහිටුවන ලෙසත්, වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලමින් කොළඹ හිටපු නාගරික සොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්කමක් ගොනු කළාය.
කොළඹ මහ නගර සභාව, නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල්, වැඩ බලන නාගරික කොමසාරිස් වී කේ අනුර මහත්වරු වගඋත්තර කරුවන් ලෙස සම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd