බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම පුදුමයක් බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ ලබන අඟහරුවාදා (23) ප්‍රසිද්ධ විවාදයකට එක්වීමට සූදානමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.
මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමතිවරයා එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේම අසුචි තවරුවේ මේ රවී. දැන් අභියෝග කරනවා මහින්දට එයා සමග සටනට එන්නලු. කැලයක හිටියලු තඩි ඌරෙක්.ඌ සිංහයාට කියුවලු මම තමයි මේ කැලේ රජ්ජුරුවෝ. ඒ බව පෙන්වන්න අහවල් දවසට සියලුම සත්තු ඉදිරියේ සටනට එන්න කියල. නියමිත දිනට සියලු සත්තු ඉදිරියේ සිංහයා මේ ඌරා සමග සටනට ආවලු. ඌරා අසුචි වලක බැහැලා ඇග පුරා අසුචි ගාගෙන සිංහයාට සටනට එන්න කියුවලු. ගද ඉවසන්න බැරි සිංහයා " අදට උබ තමයි දිනුම්" කියලා සටන් නොකර ගියාලු. (බ)
කවුරු දිනයි කියලද ඔයාලා හිතන්නේ? (නි)
අනේ පුලාර , මෙතන ගඳ ගස්සන්න එපා (නි)
අපේ වීර මහින්ද මහත්තයා යවන්නේ නැහැ කා ගාවටවත්. (ර)
සත්තු වත්තේවත් මේ වගේ ඇන කොටා ගන්න ඈයෝ ඉන්නවද දන්නා නැහැ. නැත්නම් මැතිසබය සත්තු වත්තක් වෙලාද ?(නදී)
පුලාරාගේ නියම කතාව. නියමෙට ගැළපෙනවා. (නි)
රවී ගැන නම් අපිට විශ්වාසයි (නි)
පුලාරා කියූ කතාවම තමයි මමත් කියන්නේ (නි)
දැන් සිංහයා පලා ගියානම් වාද කරන්න එන්නේ හික්මීයද? නැත්නම් බුරුවද ? (නදී)
දැන් පුරලගේ කතාව අනුව අසුචි වලක බැහැලා ඇඟ පුරා අසුචි ගාගෙන අාපු ඌරාට තියන තරම් මොළයක්වත් ඔය කියන මහා සිංහයාට නැහැ මේවගේ සිංහයෝ තමා මේ රජකරවන්න හදන්නේ (නදී)
ප්‍රභාකරන්ටත් වීරයා කියන මිනිස්සු ඉන්න රටන මේක. (බ)
පාමංකඩ ගිය හැටි මටනම් මතකයි (බ)
අපේ මහින්ද මහත්තයාව නම් යවන්න එපා (නි)
බන්දුල එක්ක වාදකරලා දිනන්න බැහැ. දැක්කනේ සමහර වචන හොද වචන කියලා ඔප්පු කරපු හැටි! (නි)
රවී සිංහල නමකින් ඇවිත් රට රවටනවා (බ)
ඔව් එයා දැන් පන්සල් විතරයි යන්නේ (බ)
රවී, පිස්සු පූසා සිංහයෙක් වෙන්නේ නැහැ. අපේ රටේ මෝඩ මිනිස්සු තමයි පිස්සු පූසෙක්ව සිංහයෙක් කරලා වැඳගෙන හිටියේ. ඔබ වගේ උගත් අයෙක් සමග වැඩ කිරීමට ඔහුට නොහැක, ඔහුට හැක්කේ අපේ හාමුදුරුවනේ ගීතය ගැයීමට පමණි (නදී)
කිය කියා ඉන්නේ නැතුව නියම නිලධාරීන් සමඟ කතාකර නිර්දෝෂීබව ඔප්පු කරන්න. පළිගන්නවා කියන්න එපා (නි)
අපි අහලා තියෙන කතාවේ නම් තියෙන්නේ ඌරා සහ සිංහයා අතර සටනක්. සිංහයා ඒ කතාවේ ඇත්තටම පලා යනවා.මේ පංචතන්ත්‍රයේ තිබෙන කතාවට මොකද ඔයතරම් බය? (නි)
මහින්දට දුන්නා හොඳටම ඇති. තවත් රටේ දාසයෝ නැහැ (නි)
අනේ අප්පච්චිට තිබෙන තණ්හාවක්? (නි)
ඔයා කවුද කියලා ඔක්කොම දන්නවා (නි)
පුලාරා, ඔයා හරි. ඊසොප්ගේ උපමා කතා වල තියෙන කතාවක් ඕක. (නි)
කකුළුවා දඟලන්නේ හැළිය රත්වනතුරු පමණි. (නි)
එහෙම පැනයන්න වෙන වෙලාවලුත් එනවා මහත්තයෝ (නි)
ශාන්,ඔයා සෞදියේම ඉන්න. මෙහෙට ඔයාලා හරියන්නේ නැහැ. උපමා කතාවේ ඌරා අසුචි ගාගෙන එන්නේ සිංහයාට තියෙන බයට. එහෙම හැසිරුනාම සිංහයාට එයාව අල්ලන්න බැහැනේ. ඒ නිසා දන්නේ නැති දේ කියවන්න එපා (නි)
අපි බලමු පූසාද සිංහයාද දක්ෂ කියලා (නි)
මැදවච්චිය ,කිලිනොච්චිය පැටලෙයිද? (නි)
මට නම් ඉවසුමක් නැහැ මේක බලන්න (නි)
රවී වගේ ආර්ථික විශේෂඥයෙක් එක්ක කතා කරන්න ලෙහෙසි නැහැ.බලයේ ඉන්නකොට දැනුම තියෙන අය වට කරගෙන හිටියේ. මහජනයාගේ මුදලින් අවුරුදු දහයක් ප්‍රතිරූපය පුම්බලා! සමහරු හිතන්නේ සියල්ල දත් කියලා (නි)
මේ පූසාව අපි හොඳට දන්නවනේ! (නි)
ඒ ගමන සත්තු ටිකටත් නිදහසක් නැහැ වගෙයි (නි)