මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවනට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් අද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ල්වි.ජේ.සී. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි අද පැවැත්විණි. යුධ හමුදා සේවා වනිතා ඒකකකයේ සභාපතිනි නයනාද සිල්වා මහත්මිය මෙම අවස්ථාවට එක් වූවාය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා විශිස්ඨ ක්‍රියාවක්. මේ දරු දැරියන්ගේ නාගතය සමෘද්ධිමත් කිරීම ජාතියේ යුතුකමයි (නදී)