නීතිඥ එකමුතුව මෛත්‍රීට එකතු වේ තනි පවුලක් වෙත රටේ සියලුම දේ අයිතිවන වට පිටාවක වෛරී දේශපාලනය අතහැර රට වෙනුවෙන් යමක් කිරීම උදෙසා මෛත්‍රී පාලනයට සහාය දීමට තීරණය කළ 15 December 2014
කෝට්ටෙත් මෛත්‍රී පිලට පනී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත් 15 December 2014
කළු සල්ලිත් මවුබිමට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් රටට ජනතාවට හිතකර ආකර්ශනීය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයක් ලබන 19 වැනිදා රටට 15 December 2014
හමුදා නීති නිලධරයාට උසාවියෙන් අවවාද ගම්පහ නගරයේදී තෙල් බවුසරයක් කාරයක හැපීමේ අනතුරක් සම්බන්ධයෙන් බවුසර් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ගම්පහ අතිරේක මහේස්ත 15 December 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතු 15 December 2014
‘එස්බී නහින්නේ කට හින්දා - මම නැහෙන්නේ එජාපයේ‘ රංගේ බණ්ඩාර කියයි මම ආණ්ඩු පක්ෂයෙනුත් ගුටි කාලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායම් වලිනුත් ගුටි කාලා තියෙනවා. මට විරුද්ධව අධිකරණයේ නඩු 39 ක් දා 15 December 2014
පරිසර එකමුතුව හංසයාට ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව ජාතික පාරිසරික සංවිධාන එකමුතුව කියයි. පොදුජන පරිසර සම්මුතිය ස 15 December 2014
ඇඹිලිපිටිය නගර සභාපති හිමිටත් නඩු ඇඹිලිපිටිය නව නගර සංවර්ධනයේදී නිවසක වැටක් හා තාප්පයක් කැඩී යැයි නගර සභාපති වේවැල්දූවේ ඤාණප්රභ හිමියන් ඇතුළු නගර සභාවට එරෙහි නඩ 15 December 2014
මහනුවරට අලුත් මුහුණක් මහනුවර නව නියෝජ්‍ය ඉන්දියා මහ කොමසාරිස් ලෙස රාධා වෙන්කතරාමන් මෙනෙවිය පත් කරනු ලැබ සිටී. විදේශ සේවයට ඇය එක්වූයේ 1982 දීය. 1962 දී ඉපැද 15 December 2014
ප්රභාකරන්ගේ මස්සිනා කැනඩාවේදී මිය යයි කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ වැඩිමල් සහෝදරිය වේළුපිල්ලේ විනෝදනීගේ සැමියා සුන්දරම් රාජේන්ද්‍රන් පසුගිය 13 වැනිදා කැනඩාවේද 15 December 2014
මැණික් සොයන්න ගිහින් පණ පිටින් වැළලේ ? රත්නපුර තිරුවානාකැටියේ බුළුගෙදර වසා තිබූ වෙළඳසළක් පිටුපස මැණික් පතලක් හාරමින් සිටි දෙදෙනකු (32 හා 38) පස් කන්දක් කඩා වැටී යටවූ බව පො 15 December 2014
හිස් කොලයකට අත්සන් ගත්තාට කතක නීතිවේදියාට ගහලා තමාගෙන් හිස් කොළයකට අත්සන් ගත්තැයි කියන සිද්ධියක් මත කාන්තාවක අත්තනගල්ල උසාවිය අසල නීතිඥවරයකුට පිහියක් පෙන්නා තර්ජනය කර පහර දුන 15 December 2014
‘ආලාපාළු ආර්ථිකය අද දොරට වඩී‘ හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත බලය සහ බලය දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය‘ ග්‍රන්ථය අද (15) එළි දක්වයි. 15 December 2014
තිස්ස කුට්ටිආරච්චි අලියා පිටින් බුලත් කොළයට පනී ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය. ඌව පළාත් සභාවේ ස 15 December 2014
නිල් ජම්පර අකුරැස්සේ : ලංගම බස් නිල් රැලි අස්සේ නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සිරුකරුවන් ද දේශපාලන වැඩවලට යොදා ගැනීමට හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි. අකුරැස්සේ දේශ 15 December 2014
‘ධර්මපාලතුමාටත් මඩ ගැහුවා‘ - ජනපති ‘තව අවුරුදු දෙකකින් ඔබට පැයයි විනාඩි පහළොවකින් කොළඹ යන්න පුළුවන්. එහෙම නැතිව බරකරත්ත යුගයට ගෙනියන්න බෑ මේ රට. මේවා සංවර්ධනය ක 15 December 2014
මොරටුවේ සුළං සැරවෙයි මොරටුවේ වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළඟකින් නිවාස කිහිපයකට හානිවී ඇත. මොරටුව ලක්ෂපතිය, රාවතාවත්ත ඇතුළු ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 15 December 2014
කටුනායක අධිවේගී බස් වර්ජනයේ කටුනායක ගුවන් තොටුපළේ තම බස්වලට පමණක් නතර කිරීමට ඉඩ නොදේයැයි කටුනායක-කොළඹ අධිවේගී මාර්ග පෞද්ගලික බස් රියදුරෝ අද වර්ජනයක් ඇරඹූහ. 15 December 2014
දඩයමේ ගිය පිරිසක් කොටුවෙති විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගියැයි සැකපිට පුද්ගලයන් සිව් දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් විල 14 December 2014
ගෝඨයි චම්පිකයි පහන් පත්තු කරති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවත 14 December 2014
සරණාගතයෝ ක්‍රෙඩිට් කාඩ් සල්ලි හොරාට අදිති ක්‍රෙඩිට් කාඩ් භාවිත කරමින් මුදල් වංචා කළැයි කියන ශ්‍රී ලාංකික සරණාගතයන් සිව් දෙනකු ඇතුළු පස් දෙනකු ඉන්දීය මධ්‍යම අපරාධ පරීක්ෂ 14 December 2014
කොමිසමට රටින් තව විශාරදයන් අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා තවත් ජගත් විශේෂඥයකු රජය විසින් පත් කරනු 14 December 2014
රණවිරුවන්ට පිඟන් හෝදන්න දෙන්නේ නෑ- මෛත්‍රී කියයි කුරුණෑගලදී අද (14) පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජන හමුවකදී මෙරට සිදුවන දූෂණ වංචා හෙළි කරමින් මෛත්‍රිපාල සිරිසේන ම 14 December 2014
දෙන්නා දෙපැත්තට පනිති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන නාගරික මන්ත්‍රී විජිත ජී. පුංචිහේවා මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත 14 December 2014
ඇල්පිටියේ උසාවියෙන් වාර්තාවක් : නඩු තීන්දු 109ක් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු එකසිය නවයක නඩු තීන්දු ලබා දීම සිකුරාදා (12) ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර 14 December 2014
කැස්බෑවේ ඉන්ධන හලක් කොල්ල කයි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිකුරාදා රාත්‍රියේ යතුරු පැදියකින් ආ දෙදෙනකුගෙන් අයකු කැස්බෑවේ ඉන්ධන හලකට ටී56 වෙඩි ප්‍රහාරයක් තබා රුපියල 14 December 2014
යූඇන්පිය ගැන ජනපතිට දුකයි එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා දකින්නට අකමැති නිසා සන්ධාන සැලුන් දොර අතින් අල්ලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති අද අකුරණ සන්ධාන 14 December 2014
අද කාලගුණය අද:- බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා 14 December 2014
පහක් බේරේ නොමැරී බේරේ බේරේ වැවේ ගාලු මුවදොර බේසම අසලට අද (14) අලුයම 2.30 ට පමණ වැටුණු මෝටර් රථයක සිටි තරුණයින් පස් දෙනකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව හා කොට 14 December 2014
ගහේ තීරණය අදත් නැති පාටයි කොන්දේසියක් නොමැතිව එක් පාර්ශවයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රව 14 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026