කොස්ගොඩ ඥාණවිමල මාවතේ පදිංචි ධීවරයන්ට මාදැල් තොටුපොළට යාමට ඇති මාර්ගය හරස්කරමින් ඉදිකරන බව කියන සංචාරක හෝටලයට විරෝධය දක්වමින් ගැමියෝ අද (21) උද්ඝෝෂණයක නිරතවූහ. ප්‍රදේශාසීන් පවසන්නේ මේ හෝටලය ඉදිකිරීමෙන් සිදුවන හානිය ගැන සියළුම රාජ්‍ය ආයතන දැනුම්වත් කැර ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් ගල් යුගයකද ඉන්නේ ? ඒ හෝටලේ හැදුනොත් ඒ පළාත තවටිකක් දියුණු වේවි, සමහරකුට ඒ අවට තරුණ උගතුන්හට රැකියා ලැබේවි, ඒ වගේම ඒ තිබුණු පාර වෙනුවට තවත් පාරවල් දෙකක් තුනක් සෑදෙවී, අද මාළු අල්ලන අයට හෙට ඔරුවේ හෝ බෝට්ටුවේ ටුවරිස්ට්ලව සංචාරේ කරන්න ලැබේවි. අපේ මිනිසුන් අර තල් ගසේ අත්තට වැටුණු මොකක්ද වගේ ගාල පිටින්ම දුවනවා, දකින දකින එකාවත් ඇදගෙන. හොද පැත්ත දකිනවා බොහොම අඩුයි. පත්තරේට මුහුණ දමාගන්න ඕනෙම චන්ඩි වැඩක් කරාවි.? (ර)