දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්තේ දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් පැයක පමණ කාලයක් ඒ 9 ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුවිය. පැය භාගයක් පමණ කාලයක් වැස්ස සමග ඇතිවූ තද සුළඟ හේතුවෙන් මේ ගස ඇදවැටුණු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහ කඩා වැටුනද එහෙම නැත්නම් ගහේ මුලට බෙහෙතක් විදලා ගහ මැරුවද? (ස)
හිටපු නගරාධිපතිතුමා හිටියා නම් විකාජි දහයෙන් වැඩේ දෙනවා. ඒත් ගහට වෙන දේ කියන්න නම් බැහැ (නදී)