කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 12 ක අද (21) පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා වරෙන්තුකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් එහිදී වරෙන්තුකරුවන් 40ක් අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මැරාචාර්ය තුමෝ අපිව බේරාගන්නකෝ!!!!(නදී)
යහපාලන ජයක්. තව බොහෝ ඉදිරියට යා යුතුයි. (නදී)
දුටු ගැමුණුනුත් දැන් යහ පාලනේට සෙට් වෙලානේ. එ්ක නිසා මම හිතන විදියට මේගොල්ල අර ලඟදි හිරෙන් නිදහස් උන ඇමෙරිකන් පුරවැසි හිටපු තුමා සහ පවුලේ ආර්ථික සංවර්ධන අැමති හෙවත් "බැස යන හිරු " ගේ ගෝලයෝ වෙන්න ඕනේ (නදී)
හා හා බලාගෙනයි. මේ අය ඔක්කොම අපේ ගැමුණු කුමාරයාගේ හමුදාවේ අය, රණවිරුවෝ. හිටපු රජතුමාගේ හිටිවන යකඩ පෝස්ටර් අඩි 6 පරතරේට හිටවල ඒවා රුක ගත්ත අපේ රණ විරුවෝ (නදී)
මේ දුටුගැමුණුගේ හේවායෝනේ , දසමහ යෝදයොත් ඔතන ඇති (නදී)
සේරම අරයගෙ ගෝලයෝ නේද? මෙයාලට දැන් කාගේ පිහිටද?(නදී)
එවගේම මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න මීගමුව පැත්තෙත්. (බ)
වැරැද්ද නිවැරැද්ද කරගන්නනම් වැරදි කරුවන් හොයා දඩුවම් කළ යුතුයි අනිවාර්යෙන්ම.(ම)
අර දුටුගැමුණුගේ අවතාර නේද ? (බ)