මුහුදේ පාවෙන ජෙලිෆෂ් වැනි නිල්පැහැති සතුන් අද ගාල්ල හා ඒ අවට මුහුදේ බහුලව දක්නට ලැබෙන බව ප්‍රදේශවාසිහු කියති. විෂ සහිත මේ සතුන් සිරුරේ ගෑවුණු විට ඇඟ ගැසීමට ගන්නා බවත් ඔවුහු කියති. පරිසරවේදීන් පෙන්වාදෙන්නේ මේ සතුන් ඇතැම්විට මාරාන්තික ද විය හැකි බැවින් ඔවුන් සිටින ස්ථානවල දිය නෑමෙන් වැළකීම වඩාත් සුදුසු බවයි.
මැයි සිට අගෝස්තු දක්වා වාරකන් කාලයේ දී දකුණු හා බස්නාහිර පළාත් අවට මුහුදේ මොවුන් බහුලව දක්නට ලැබෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ විතරක් නෙවි ඔය වගේ විස සතුන් නිල් කොළ රතු පාටවලින් රට පුරහම දැන් පැතිරිලා.(බ)
මේවා අලුත් දේ නොවෙයි.. ධීවරයෙක් ගෙන් හරි, මුහුද ළඟ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා නම් කියාවි (හේ)
මුළු රට වටේටම නිල පාට සතුන් වට කරන දිනය වැඩි ආතක නොවේ (හේ)