කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදි 16 December 2014
‘අගමැතිකම වැඩිම ආසන දිනන පක්ෂයටයි‘ ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගම 16 December 2014
ජනපති සටනට පැරීසියත් පෙරමුණ ගනී පැරීසියේ පිහිටි බැස්ටිල් ස්මාරකය ස්ථාපිත කර ඇති ස්ථානය අසල ශාලාවකදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල ස 16 December 2014
‘ප්‍රසංග අද මට වඩා ආදරේ හිතෛෂිට’ වසර කීපයකට පෙරදී විකාශය වූ මුතුකිරිල්ලී සහ අමා නාට්‍ය දැන් නැවතත් විකාශය වෙනවා. මේ නිසා මේ දිනවල අලූත් නිර්මාණ සමග පෙනෙන් 16 December 2014
ඇඹිලිපිටිය නගර සභා අයවැය පරදී ඇඹිලිපිටිය නගර සභාවේ 2015 අයවැය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නොපැමිණීම හේතුවෙන් පරාජයට පත්විය. එජාප මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විර 16 December 2014
ගුවන්තොටුපොළ බස් අවුල දිග් ගැහෙන හැඩයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළට ගොස් තම බස් රථ වලට මගීන් ගෙන ඒමට ඉඩ ලබා නොදෙතියි කියමින් මාර 16 December 2014
පළාත් කිහිපයකට අදත් වැසි වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස් වලට වැඩිපුර වැසි අපේක්ෂා කළ 16 December 2014
දවල් හොරා ලක්ෂ 50ක බඩුත් සමග රුපියල් ලක්ෂ 50 ක පමණ ලැප්ටොප්, රූපවාහිනී, ඩීවීඩී හා රන් භාණ්ඩ සොරකම් කළැයි කියන තරුණයකු අධිකරණ නියෝගයකින් රඳවාගෙන මිරිහාන පොලිසිය 16 December 2014
දේශපාලන ගෝලයෙක් රෝහලේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් බලපිටිය බේරේතුඩුවේදී තමාට පහරදී මරා දමන්නට තැත් කළැයි කියන සමෘද්ධි නියාමකවරයෙක් බලපිටිය රෝහලට ඇතුළු 16 December 2014
නන්දන ගුණතිලක අනාරක්ෂිතයි රජයෙන් තමාට දී තිබූ ආරක්ෂාව අතරමගදී ඉවත් කළ බව පානදුර හිටපු නගර සභාපති නන්දන ගුණතිලක මහතා කියයි. තමාගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිල 16 December 2014
වෛර චින්තකයන් ගැන ජනපති කියයි සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රා 16 December 2014
මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට අවවාද පැමිණිලි නිසි ලෙස සොයා බලා ක්‍රියාකරන්නැයි බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා බලපිටිය පොලිසියට තරයේ අවවාද කළේය. 16 December 2014
සිවිල් ආරක්ෂකයෝ 300කට විශ්‍රාම වැටුප් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 20ක සේවා කාලයක් සපුරා ඇති භටයිනට හා කාන්තාවනට ලබන ජනවාරි සිට විශ්‍රාම වැටුප් හිමිවන බව අධ්‍යක් 16 December 2014
‘භීෂණය, ප්රචණ්ඩත්වය එන හැඩයි‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගන්නා බව ඒකාන්තයි. රට තොට බලන විට, සාමාන්‍ය අංක ගණිතය දන්න ඕනෑම කෙනෙකුට එය තේරුම් යනවා යැය 16 December 2014
අගමැතිකමට අකැමැති නැති බව නාවින්න කියයි ජනතාව අනුමත කරන්නේ නම් අනාගත අගමැතිවරයා වීමට තමාගේ අකැමැත්තක් නැතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති එස්.බී.නාවින්න මහතා කුරුණෑගලදී පැවසීය. මා 16 December 2014
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් සංදේශයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කෙටි කාලීන යෝජනා ඇතුළත් සංදේශයක් අද බාර දු 16 December 2014
මෛත්‍රීගේ නැන්දනිය කළුරිය කරයි විපක්ෂයේ පොදු අපේක්ෂක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් හා හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නැන්දණිය ඩී.එල්. 16 December 2014
සුරාබදු ඕඅයිසී ගංජා ඇද හිරේ හම්බන්තොට හිටපු සුරාබදු ස්ථානාධිපති සෙයිස් මොහොමඩ් ෆසල් මොහොමඩ් ට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්.කුලතුංග මහතා වසර 6 ක සිර ද 16 December 2014
කාසි නැතිව වතුරත් විදුලියත් දෙයි පොලිස් තනිකඩ භට නිවාසයන්හි නැවතී රාජකාරි කරන්නවුන්ගේ මාසික ජල සහ විදුලි බිල ලබන ජනවාරි 1 වැනි දින සිට අය නොකිරීමට රජය පියවර ගෙන ඇති 16 December 2014
කොස් කඩන්නා සැරයන්ට පිහියෙන් ඇනලා මුල්ලේරියාවේ ගෙදරක ආරවුලක් බේරීමට ගිය පොලිස් කණ්ඩායමක සැරයන්වරයකුට පිහියෙන් ඇන ත්‍රී රෝද රියකින් පලා ගිය බව කියන කොස් කඩන්නකු අ 16 December 2014
උතුරු කමිටු සබේ බෝතල් ප්‍රහාරයක් යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇ 16 December 2014
ජනපති ඉතුරුකරයි : සංවිධායක ඉරා දමයි ආණමඩුව ආසනයේ මදුරංකුලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ කාර්යාලයට පෙර දින රාත්‍රියේ අලාභ හානි සිදු කර ඇත. ජනාධිපතිගේ බැන 16 December 2014
මොරටු සරසවි පුත්තු ලොකු වැඩක් කරති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන 16 December 2014
පුතා සිසුවියගේ ගවොමට මඩ ගහයි දඹුල්ල අසළ පාසලක සිසුවකු සිසුවියකගේ සුදු ගවොමට මඩ ගැසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවියගේ මව දඹුල්ල පොලිසියට ගියාය. ගවො 16 December 2014
පිල මාරු කිරීමේ පලිය අරන්? තමා සන්ධානයෙන් මෛත්‍රී පිලට ගිය නිසා නයිනමඩම බෝලවත්තේ බටහිර කම්හල කදුරුවැල්ලවත්තේ තාවකාලික නිවාස කිහිපයක් නාඳුනන පිරිසක් විසි 16 December 2014
අනාරක්ෂිත ගේට්ටුව තව බිල්ලක් ගනී වාද්දුවේදී දුම්රිය හරස් පාරකින් යතුරු පැදිය පැදවූ මාළු ව්‍යාපාරිකයෙක් අද උදේ ගාල්ලේ සිටි පැමිණි දුම්රියක හැපී මරුමුවට පත්විය. 16 December 2014
හිමාල කුරුල්ලා බෙහෙත් ගන්න පේරාදෙණියට එයි උතුරු ඉන්දියාවේ හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරන අවිච්චියෙක් පේරාදෙණි පොලිසියට ආවේය. කුරුල්ලා තුවාල ලබා සිටියේය. පොලිසිය ව 16 December 2014
ඇඟළුම් කම්හල් වෑන් රිය ගින්නට බිලි කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් සිටි වෑන් රථයක් කටුනායක මල්ගස් හන්දියේදී ගිනිගෙන විශාන වී ඇතැයි 15 December 2014
‘යුරෝපයේ කොටි පෙන්වා රජය ලංකාවේ මුවන් මරන්න හදනවා‘ යුරෝපයේ කොටි පෙන්වා ලංකාවේ මුවන් මැරීමට ඉඩ නොදෙන්නැයි ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහා පිටකෝ 15 December 2014
නාන්න ගිය නංගි මරුට : අක්කා රෝහලේ බදුලු ඔයේ පහළගම දිය නෑමට ගිය පියාත් දරු දෙදෙනාත් ගසා ගෙන යද්දි ප්‍රදේශවාසීන් විසින් බේරා ගන්නා ලද නමුත් 12 හැවිරිදි දැරියක මිය ගිය 15 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026