යුද්ධයේ අවසන් දිනවල දී වෙල්ලමුල්ලිවයික්කාල්හි දී රජයට බාරවූ බව කියන නඩේසන් හා පුලිදේවන් ඇතුළු කොටි නායකයන්ට වූ දේ ගැන ඔවුන්ගේ ඥාතීන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී හෙළිදරව් කිරීමේ රැස්වීමක් ලබන බදාදා (24) පැවැත්වෙන බව හින්දු පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, එක්සත් ජනපද ද්‍රවිඩ ජන ආරක්ෂණ සංගමය හා එක්ව පී.එම්.කේ. නායකයින් මෙහෙයවන ‘පසුමෙයි තායගම්‘ සංවිධානය මෙය සංවිධානය කරන බව ද හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කැමති අයට කැමති කතන්දර හදලා කියන්න පුළුවන්නේ (නි)
කොටිනට ඇමති තනතුරු දෙන කොට හෝයියා කියපු කෙනෙක් මෙන්න අනෙක් අයට දේශ ද්‍රෝහීන් ලු. ඔය දේශද්‍රෝහී ලේබලය ගිහින් තමන්ගේ ගෙදර බිත්තියේ ගහගන්න. එනවා මෙතන ලියන මිනිස්සුන්ට කටින් බය කරලා මෙතනත් මැදමුලන චන්ඩිකම පෙන්වන්න. (ස)
නඩේසන්, පුලිදේවන්ට වුණේ මොකද්ද කියලා මිසක් නඩේසන්, පුලිදේවන් කළේ මොනවද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
මහානාම කියන කොන්ත්‍රාත් කාර ලියන්නාට අවශ්‍යව ඇත්තේ මෙතන ලියන හරි හෝ වැරදි සියලුම ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් නවත්වා මේක හිට්ලර් ගේ තීරය බවට පත්කර ගන්න. මේ පුද්ගලයා මෙතන ඊයේ ලියපු අයවලුන්ගේ නම් ලියාගෙන තියාගෙන අද උදේම මෙතන තර්ජනාත්මක කොමෙන්ට් එකක් දානවා. මේක මහානාම ආණ්ඩුව නෙවෙයි . මහානාම ශාක්‍යය ගේ කපිලවස්තුපුරයත් නෙවෙයි . මේක ස්වාධින පාඨක තීරයක්. (ස)
එතකොට කොටින්ට බර වුන පොලිසියේ 600 ට වුන දේ කාටද මතක.(හේ)
දැන් කවද ඉඳලද මේ පිටුවේ ලියන්න මිනිස්සු දේශ ද්‍රෝහියෝ දේශ ප්‍රේමියෝ වශයෙන් වර්ග කරන්න වාර්තාවක් සකසන්න බලධාරියෙක් පත් වෙලා තිබෙන්නේ. ? පිවිතුරු යහපාලටවත් මෙහෙම පටු මානසිකත්වයක් නැහැ. මේ සභාවේ ගරුත්වය ගැන සිතා කාන්තාවක් වශයෙන් මම මිට වැඩිය යමක් නොලියමි . (ස)
මේ සිදුවෙන දේ ජනතාව තේරුම් ගත යුතුයි. කොටි ත්‍රස්තවාදය නැති කළ නිසා තමයි මේ කතාවල් එන්නේ. දොළ පිදේනි දී කොටියාට රට බෙදා දුන්නා නම් තමයි ඔය සංවිධාන කැමති. එනිසා නැවත මේ රට විනාශයට ඇද දමන්න වැඩ කරන්න එපා .බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගන්නා බවට සැකයක් නැත.ඒ වගේම මහානාම කඳාන මහතා දක්වන අදහස් ඉතා වැදගත් වන අතර ඒවා අවශ්‍යයෙන්ම රට වෙනුවෙන් කරන දෙයක් බවත් ඒවාට උරණ වීම අනවශ්‍යයි. (බ)
මේ සිදුවෙන දේ ජනතාව තේරුම් ගත යුතුයි. කොටි ත්‍රස්තවාදය නැති කල නිසා තමයි මේ කතාවල් එන්නේ. ඒ නිසා නැවත මේ රට විනාශයට ඇද දමන්න වැඩ කරන්න එපා. බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගන්නා බවට සැකයක් නැත. ඒ වගේම මහානාම කඳාන මහතා දක්වන අදහස් ඉතා වැදගත් වන අතර ඒවා අවශ්‍යයෙන්ම රට වෙනුවෙන් කරන දෙයක් බවත් ඒවාට උරණ වීම අනවශ්‍යයි. (ර)
මේ සිදුවෙන දේ ජනතාව තේරුම් ගත යුතුයි.කොටි ත්‍රස්තවාදය නැති කල නිසා තමයි මේ කතාවල් එන්නේ.දොළ පිදේනි දී කොටියාට රට බෙදා දුන්නා නම් තමයි ඔය සංවිධාන කැමති.එනිසා නැවත මේ රට විනාශයට ඇද දමන්න වැඩ කරන්න එපා .බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගන්නා බවට සැකයක් නැත.ඒ වගේම මහානාම කඳාන මහතා දක්වන අදහස් ඉතා වැදගත් වන අතර ඒවා අවශ්‍යයෙන්ම රට වෙනුවෙන් කරන දෙයක්බවත් ඒවාට උරණ වීම අනවශ්‍යයි. (ස)
විදේශ ඇමති සහ කොටින්ට සුදු හුණු ගාන තොත්ත බබාලා මුකුත්ම දන්නේ නැත්නම් කරුණා කරලා ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්ත මේන්තුව අමතල විස්තර ගන්න කියන්න. තවත් ඩයස්පෝරාවේ සර්කස් ලංකාවේ පෙන්නන්න හදන්නේ නැතුව. (නදී)
නඩේසන් පුලිදේවන් අප වෙනුවෙන් යුද්ධය හොඳට කරගෙන ගියපු දෙන්නෙක් සදා සිහි කළයුතුය. අපේ අවාසනාවට යුද්දය පැරදුන ඔවුන් දිනුව නම් අපි මෙලහකට රජ පුටුවේ පොදු පෙරමුණ මැදවච්චියේ, ගොනා ගහේ බැඳලා (බ)
මේකේ කොමෙන්ට් දාපු ඔක්කොම සිංහලයෝ අග්‍ර පණ්ඩිතයෝ, සුද්දන්ට ඉංගිරිසි උගන්නපු උදවිය බොලන්ලා. (ස)
එලොවට සහ මෙලොවට වැඩක් නැති ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට මොකටද විවාද ? උන් කරපු පාපය උන්ටම පලදුන්නා. මෙයිට වැඩිය හෙළිකරන්න අලුත් දෙයක් මේ ත්‍රස්තවාදීන් දෙන්නා ගැන නැහැ. අවසන් සටනේදී උන් මිය ගිය එකට කව්රුත් පලි නැහැ.(නදී)
මහානාම , පමණක් නොවේ පිවිතුරු හා ඔබ වැනි අයගේ අදහස් මෙතන අදහස් දාන ටික දෙනකුට නොරිස්සුවාට , ඒවා ඉතා වැදගත් බව කතු මඩල දන්නා නිසා තමා , ඉතා දිගු උවත් මේ පල කරන්නේ. අපිට වැදගත් වන්නේ පුද්ගලයින් නොවේ මේ රටයි. මේ අදහස් දාන උදවිය අවංකව , කිසිම වාසියක් නැතිව තම කාලය, හා ශ්‍රමය කැප කර මේ අදහස් දාන්නේ තමා ආදරය කල පක්ෂ හා එහි නායකයින් , ආගම් හා එහි කතෘන් ලෙස සලකා, එහි වරදක් නැත, නමුත් රට ගැන කතා කරද්දී , පක්ෂ අමතක කල යුතුයි. (ර)
අපි මේ ලගට මොකක්ක්ද කරන්න ඕනේ දන්නවද ? තලේබාන් සහ ලිබියානු සටන් කාමීන්ගේ පවුල්වල අය සමග ඇමරිකාවට එරෙහිව යුද අපරාධ නඩුවක් දමල ..බින්ලාඩන් හා ගඩාපිව..යටත්වෙලා ඉද්දි මාරුව හැටි ගැන ඇසින් දුටු ශාක්ෂි ඉදිරිපත් කරමු. විශේෂ ප්‍රවුර්ති සාකච්ඡාවක් තියලා (නදී)
බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සන්දානය එක්ක තමා මංගල සමරවීර පහුගිය දවසක ලංඩන් වලදී කතා කලේ(නදී)
හා හා! ආයේ ප්‍රශ්න ඇතිකරන්න නම් එපා. (නි)
අනේ මන්දා මේවා! (නි)
නියම තර්කයක් ඈස්ලි. දෙමු බලන්න උත්තර(නදී)
ජෙනි නෝනා කියන්නේ මටත් බෙදුම්වාදී ඩයස්පෝරාව වෙනුවෙන් කතාකරන්න කියලද ? 2009 අතුගා දාපු කොටි ත්‍රස්තවාදයට ඔක්සිජන් දෙන ඩයස්පෝරාව වෙනුවෙන් කතාකරන්න කියලද? රට වෙනුවෙන් කතා කරන්න බලධාරියෙක් වෙන්න ඕනෑ නැහැ ජෙනි (නි)
මොනවද දන්නෙ නැහැ කියන්න බලාපොරොත්තු වෙන්නේ? (නි)
අපේ මේ 2009න් පස්සේ බිහිවුණු දේශප්‍රේමියෝ ටික මහානාම මහත්තයව වට කරගෙන පහර ගහනවා.,ඔවුන් රට බේරාගෙන තියෙන්නේ 20015 ජනවාරි අට වෙනිදා මහින්ද මහත්තයගෙන්.අපි නොදන්නා යහපාලන ලයිව්...අපේ ෆීල්ඩ් මාෂල් මහත්තයගෙන් අහන්නකො නඩේෂන්ලට වුනේ මොකක්ද කියල..එයා හොදින් නොදන්නා අයට පැහිදිලි කරලා දේවි..එයාට යහපාලනෙන් තරු පටි පදවි තානනත්තර ලැබුනේ ඒ පැහැදිලි කිරීම් වෙනුවෙන් තමයි..(බ)
සිංහලයින් දහස් ගනින් මරල අන්තිමට යටත් උනා කියන්නේ ඒගොල්ල ජීවත් වෙන්නද, උඹල ලැබිය යුතු දේ උඹලට ලැබී තිබෙනවා. අපේ හමුදාවට දහස් වාරයක් ස්තූතියි (නදී)
මහානාම - කඳාන, ඔයා කියන දේවල් ඔබත් පිලිපදිනවා නම් තමයි හොඳ. "කොන්ස්ට්‍රක්ටිව්ලි විවේච්නය" කියන්නේ ඔබ කියන දේ අනුමත කිරීම කියල නම් හිතන්න එපා. ඒ වගේම ලංකාවෙන් පිට ඉන්න බොහෝ දෙනෙකුට ලෝකය ගැන අවබෝධයක් තියෙන බවත් මතක තියා ගන්න. ඒ අයට වෛර කරන්න එපා. තවද අන්තර්ජාලයෙන් සියලු දේ ඉගෙන ගත නොහැකි බවත් දැනගන්න.(නදී)
කොටි අවතාර නැගිටින්න පටන් අරගෙන වගෙයි (නි)
මහානාම මහත්තයා සිංහලද? (නි)
ගණන් ගන්න දෙයක් නැහැ පිවිතුරු , ඔය දෙන්නත් මේ එජාප ඩයස්පෝරාව වෙනුවෙන් අදහස් දැම්මා නම් කවුරුත් සතුටුවේවි. අනෙක මේ දෙතුන් දෙනෙක් ලස්සන නම් වලින් දැම්මාට ගණන් ගන්න දෙයක් නැහැ.උපරිම 5 දෙනයි. අර ගොසිප් මඩ අඩවි වල වගේ මේ දෙතුන් දෙනෙක් පුරුද්දට මඩ ගහනවා. ගොඩක් දෙනෙක් වැදගත් ලෙස පක්ෂ විපක්ෂ ලෙස ලියනවා.වැදගත් ගොඩාක් උදවිය අතරේ මේ බවලත් නම් වලින් ලියන දෙන්නෙක් විතර ලියනවා.එයාලට සමාව දෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? එක නෝනා කෙනෙක් හිනාවෙන්නලු බලන්නේ මේ සංවාදය (නි)
මමත් බලාගෙන ඉන්නේ මොනවා වේවිද කියලා තමයි (නි)
අපේ මහත්තයෙක් නම් ඉන්නවා,එයාගෙන් අහන්නකො වුණේ මොකක්ද කියලා. (නි)
මේ රටේ අහිංසක පුරවැසියන් දහස් ගණන් මරාදාපු, ඒ වගේම දෙමළ තරුණයින්ට,තරුණියන්ට විෂ පොවලා ඒ ජීවිත විනාශ කරපු, රටේ සංවර්ධනය අවුරුදු ගණනක් අඩාල කරන්නට දායක වුණ ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට කළ වැරදි වලට කර්මය ඵලදුන්නා.එපමණයි. ඕකට ජිනීවා යන්න ඕනෑ නැහැ. (නි)
මේ තියෙන්නේ තව හොද මාතෘකාවක්,රටට ආදරේ ඇති හෝ ද්‍රෝහියෝ සදහා. ලංකාදීපෙට තුති නිර්භයව මේ ප්‍රවෘර්ති දානවට. මේ තියෙන්නේ සැමට, අනොමට , නාමල්, හසිත් , රුවන් , පණ්ඩුක , ජෙනි , මනෝජ්, කනිෂ්ක , සුරේන් වගේ යට තව හොද මාතෘකාවක් , සුධීර , මෙලනි හොදින් කියා බලා, කරුණු අද්‍යනය කර අදහස් දාන්න, විවේචනය කරන්න, නමුත් අපහාස හෝ උපහාස අවශ්‍ය නැහැ මේ උගත් සංවාදයට. අකමැති අය නොබලා ඉන්න වැරදි නම්, කොන්ස්ට්‍රක්ටිව්ලි විවෙන්ච්නය කරන්න. (ර)
නිලන්ත, සේන ,පද්මප්‍රිය කතා කරන්නකෝ ඒ අදාළ මාතෘකාව ගැන. මහානාම ගැන නොවේනේ මාතෘකාව, ජාතික අනතුරක් ගැනනේ. ඉතින් ඔයාලා සිංහලද කියා අහන එක අසාධාරණද? (නි)
මහානාම කදානට කවද්ද "කොමෙන්ට්ස් රේගියුලටර්" තනතුර ලැබුනේ? (ර)
ලංකාදීපේ ඇත්තෙන්ම ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්. (ර)
ඕන දෙයක් කියන්න පුලුවන්. ඒත් එක දෙයක් පැහැදිලියි. ඔවුන් දෙදෙනාම ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක්. යුද්ධයක් තිබූ මොහොතක්. කුමක් ද විය නොහැක්කෙ.? (ර)
අපේ අයත් කොටි නායකයනට මොකද උනේ කියල අහන එකේ ඩයස්පෝරාව අහන එකත් අහන දෙයක්ද මේවා විදුලි පුටු කතාවට මවත් විවර කිරීමක් සහ මුලාරම්බයක්. අපේ මංගල ඇමති තුමාගේ සාකච්ඡාවේ ප්‍රතිපලයක්ද දන්නෙත් නැහැ (ම)
හරි නේද? (ර)
සදුන් මහතා මගේ අදහස් නම් , ගැටලුව අන්තර ජාලය නොවේ , ගැටලුව අදාළ ප්‍රවෘත්ති ලබා ගන්න මුලාශ්‍රයි, ඔබතුමා පිළිගත්තත් නැතත් , අද ගොඩාක් දෙනා මෙරට හෝ පිටරට , වැඩිපුර ප්‍රවෘත්ති ලබාගන්නේ ෆේස් බුක් කැලෑ පත්‍ර හරහා හා තුට්ටු දෙකේ කුණු ගොසිප් මඩ වෙබ් අඩවි වලින් ( ඔබතුමා එහෙම නැතිව ඇති ) , ඊට පසු කිසිම කතෘ කෙනෙක් නැති , කිසිම පදනමක් නැති ඒ මඩ මෙතැන එහෙම පිටින්ම හලනවා . කියන්න මම කවදාද එහෙම කලේ කියලා , මගේ නමින්ම මා අමතන්න . කෙසේ වුනත් රට ට එරෙහිව , කතා කරන උදවිය මොන තරම් ලස්සන සිංහල නම් පෙනී සිටියත් පිට රට නොවේ මෙරට දේශ ද්‍රෝහියෝ බව තමා මගේ අදහස . දැන් බලන්න මේ නිවුස් එක මහින්ද - මයිත්‍රී ගැන , හෝ එජාප - ශ්‍රී ලනිප ගැන නොවේ , එත් අපේ කට්ටිය දෙකට බෙදී මරා ගන්නවා , ඔබ කියන්නේ අපිට මේව අනුමත කරන්න කියලද ? 2009 තුරන් කරපු කොටි ත්‍රස්තවාදයට ඔක්සිජන් දෙන්න හදන ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටින්නේ ද්‍රෝහීන් නොවේද ? ඒ වගේම පන අදිමින් හිටි කොටි ඩයස්පෝරාවට ජන 9 න් පසු ඔක්සිජන් දෙමින් සිටින මේ අදූරදර්ශී එජාප - ඩයස්පෝර හවුල වෙනුවෙන් පෙනී සිටින්නේ දේශ ද්‍රෝහීන් මිස වෙන කවුරුවත් නොවේ . දැන් බලන්න පෙරේදා ඇමෙරිකාව කිව්වා කොටි තස්තවාදය 2009 ශ්‍රී ලංකා ආණ්ඩුව යුදමය වශයෙන් පරාජය කලද , දැන් නැවත කොටි අරමුදල බොහොම ජයට ආරම්බ වී ඇති බව , ඔබතුමා මේ නිවුස් එක දැක්කද ? මම කීප දෙනෙක් ගෙන් ඇහුවා නමුත් පිළිතුරු නැත . ඒ නිවුස් මෙහි පලවුනාම් එකටත් සහයෝගය දක්වලා අදහස් දාන උදවිය ලංකාවේ නම් කියන්නේ දේශ ද්‍රෝහියෝ කියලා සදුන් මහතා . මහින්ද , ගෝටා , පහුගිය ආණ්ඩුව ගැන විවේචනය කරන්න , රට විවේචනය නොකරන මෙන් ඉල්ලා සිටිමි , එහෙම විවේචනය කරන උදවිය දැන හෝ නොදැන දේශ ද්‍රෝහීන් වන්නේය. (ස)
විදේශ ඇමති මොකකද්ද දන්නේ නැහැ මේ ගැන කියන්නේ ? (ර)
රට වෙනුවෙන් කතා කරන්න, රට වෙනුවෙන් පෙනීසිටින්න මොකටද සේන මහත්තයෝ තනතුරු? හරි දේ හරියි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් අපි පුරුදුවුණේ 1987 - 89 භීෂණ කාලේ. (නි)
මහානාම, උදේ ඉඳලා කී බෝර්ඩ් එකට කොට කොටා හිටියේ තාම රාත්‍රී කෑමටවත් නැගිට්ටේ නැද්ද? (නි)
ඔච්චර වද වෙන්න ඕනද දැන් කොටි හිතවාදී සිංහල විරෝධී ආණ්ඩුවක ලක්ෂණ පහල වෙලා තියෙන්නේ. හැමදේම කොටියාටයි උන්ට කත අදින සිංහල ඇමතිලාටයි දීලා යන්න රටක් හොයා ගනිල්ලා.(නදී)