දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 91 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නගරයේ අඩු ආදායම් ලාභින් පවුල් 125කට වියළි ආහාර ප්‍රදානයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දී අද (22) හේමා ප්‍රේමදාස මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන දාන දුන්නත් කරපු පව් ටික මකාගන්න බැහැ.(ම)
පොඩි මිනිසාගේ හදවත් තුළ ජිවත් වන උතුම් පුද්ගලයෙක්.(ම)
වටිනා නායකයන් නැති වුණා. (ර)
ප්‍රේමදාස නාමය රටේ දුපතුන්, ගැමියන්, නාගරිකයින් හඳුනනවා. එතුමාට නිවන් සුව පතමි.! (ර)
මැඩම් තාම තරුණයි. ප්‍රේමදාස නාමය සදා අමරණීයයි . සුනාමියෙන් පසු එතුමා හිටියනම් අද ලංකාව සිංගප්පුරුව වගේ. එතුමා සුනාමි සල්ලි හොර කන්නේ නැහැ (ම)
චමල්, හරියට හරි (නි)
අන්න ඒවා හොඳ වැඩ. අපි අගය කරනවා (නි)
ඔබ තවමත් "පුරසඳ" වගේ දිදුලයි. (ර)
ප්‍රේමදාස මහත්තයා නැතිබැරි අය ඇති හැකි කරන්න පුළුවන් තරම් මහන්සි වුනා එත් තවම නැතිබැරි කම් නැතිවෙලා නැහැ වගේ. (ර)
සේන, නැතිබැරිකම නැතිකරන්න නම් අඩුම ගානේ පළාත් සභාවක මන්ත්‍රිකමක්වත් ගන්න ඕනා. (ර)