හෙරොයින් ගිල දමා ඇතැයි සැකපිට මීගමුව රෝහළට ඇතුලත් කළ පකිස්තාන ජාතික තරුණයාගේ ශරීරයේ තිබී මේ වන විට හොරොයින් කරල් 34 ක් ඉවතට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පැවසුවේය.
සැකකරු පකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි පුද්ගලයෙකි.
ඔහු පකිස්ථානයේ සිට මෙරටට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් පෙර දින අළුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අත් අඩංගුවට ගැනිනි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව රේගු නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ මීගමුව රෝහළට ඇතුලත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පාකිස්තාන් වෙළද සම්බන්ධතා අලුත් වුණා කියන්නේ මේකටද දන්නේ නැහැ! (ම)
අපෝ පකිස්තානු කියන්න එපා. ජාතිවාදය ඇවිස්සෙයි. එක්තරා ජාතිකයෙක් කියන්න. අර මත් පැණි බීම බෝතල් ගෙනත් තියෙන්නෙත් එක්තරා ජාතිකයෙක්ලු. (ර)
අනේ මන්ද මොකද කියල තාමත් මේ රටට එන්න දෙන්නේ. ඔවුන් බොහොමයක් සංචාරක විසා වලින් ඇවිල්ල සමහරු කුඩු ගේනවා. මේ වෙන්නේ ලොකු සැලැස්මක්. (ර)
මේ කුඩු කරල් ටික විවුර්ත කර මේ අයටම කැව්වානම් ඉවරයි. එහෙම නැත්නම් හොද පෙරකදොරුවෙක් අල්ලාගෙන බේරිලා යාවි. නැත්නම් අපිට වෙන්නේ ජිව්තාන්තය දක්වා මහජන මුදලින් කෑම බිම දෙන්න. (ර)
නෝම්බි මාසය කන්න බොන්න තහනම් නිසා බඩේ කුඩු පුරවාගෙන ඉන්න ඇති බඩගිනි වෙනවට. පවු අහිංසකයා නිදහස් කරන්න නැත්නම් ඩෙනිම් කලිසමක් අන්දන්න. (ර)
තිලකසිරි කියනවා වගේ අර මත් පැණි බීම පිට රටකින් ගෙන්වූ පුද්ගලයා ගැන මටත් මුලින් සැක හිතුනා 'එක්තරා' පුද්ගලයෙක් විය යුතුයි කියලා. (නදී)
කොහෙවත් ඉන්න කාන්තාර ගෝත්‍රිකයන්ට අනුකම්පා කරලා අපි ජාතියක් විදියට පුදුම දුකක් වදයක් විදින්නේ (බ)