කැලණිය රජමහා විහාරයට පුනර්ජීවයක් ලබාදීමට කටයුතු කළ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ඡන්ද දිනය නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් අද කැලණිය රජමහා විහාරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලේනා විජේවර්ධන මැතිනිය බුදුරජාණන් වහන්සේ වැඩි කැළණි වෙහෙර ප්‍රතිසංස්කරණය කර, සෝලියස් මෙන්ඩිස් නම් අද්විතීය සිත්තම් කරු ලවා බිතු සිතුවම් ඇන්දවීම ම එතුමිය බුදු සසුන වෙනුවෙන් කරන ලද අද්විතීය සේවය මැනවින් කියාපායි. දිනකට දහස් ගණනකගේ ගරු බුහුමනට ලක් වන විහාරය වෙනුවෙන් කල පිනෙන් දෙව් බඹ ලෝ ඉපිද මතු මෛත්‍රී බුදුරජුන් හමුවේ නිවන් දකිත්වා! (ර)