පලාලි සිට රත්මලානට ගිය ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් 2000 මාර්තු 20 වැනි දා විල්පත්තුවේ දී මිසයිල ගසා බිම හෙළා 32 දෙනකු මරණයට පත් කළැයි කියන සිද්ධිය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා අගෝස්තු හතර වැනි දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
සැකකරුවන් වන යාපනයේ ඉරාසතුරෙයි ජෙගන් සහ නල්ලාම් සිවලිංගම් යන කොටි මිසයිල බලඝනයේ හිටපු සාමාජිකයන් දෙදෙනා ද එදින දක්වා රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයලවත් සාක්කි ශක්තිමත් නැ තාක්ෂණ දුර්වලකම් කියා නිදහස් කරයිද දන්නේ නැ.? (ර)
අවුරුදු 15 කට පස්සෙද නඩු අහන්නේ? (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
දැන්නම් නඩු සාක්කි පුස් කාලද කියලත් මට හිතෙනවා (නි)
ඩයස් හෝරාවට ඕනී තීන්දුව ලැබෙයි. (ර)