‘අලුත් ඡන්ද ක්‍රමය ගැන නිකුත් කරපු ගැසට් නිවේදනය අවසන් ලියවිල්ල නොවෙයි. ඕනෑම වෙලාවක ඒක වෙනස් කරගන්න පුළුවන්‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
‘මේ ගැසට් නිවේදනය ගෙනාවේ ගල්මුල්වලට ඉඩදීලයි. මේ ගැන විවේචන ඉදිරිපත් කරන අයට මම ගෞරවය පුදකරනවා. අපිට හොඳ ඡන්ද ක්‍රමයක් හදාගන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් තමයි‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ප්‍රජාතන්ත්‍රවාදී කියමනක්. (බ)
එදා හදපුවා විවෘත කරලා ඉවර කරන්න දින 100 මදි නේද? (නි)
විචේචනයන්ට ගරුකිරීම හොඳ ලක්ෂණයක් (නි)
විවේචනයන්ට ගරු කිරීමට වඩා, වැරදි දේ එකලස් කර ආණ්ඩු ක්‍රමය තුලට රින්ගවන්න සෑදීම වැරදි බව තේරුම් ගැනීමයි හරි ක්‍රමය . (ර)
ජනපතිතුමනි. කරුණු හරිහැටි ඔබ දන්නවා නොවෙයිද? 20 ගැන විවේචන මොකටද.? (හේ)