රාජගිරියේ වැලිකඩ සිල්වා මාවතේ නිවසක තිබී ඇටසැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. නිවෙස් හිමි 55 හැවිරිදි පුද්ගලයකු එම නිවසේ තනියම ජීවත් වූ බවත් කලකින් ඔහු ගැන තොරතුරක් නොවූයෙන් ඔහුගැන බැලීමට ආ නැගණිය නිවසට ඇතුළු වී බලනවිට ඇටසැකිල්ලක් නිවසේ තිබූ බව පොලිසියට පැමිණිලි කැර ඇත. පොලිසිය පවසන්නේ මියගොස් ඇත්තේ නිවෙස් හිමියාදැයි තහවුරු කැර ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි.
(වීඩියෝව වේ ඇට සැකිල්ලේ දර්ශනය සංස්කරණය නොකර ඇතුළත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරියේ මිනිස්සුන්ට නහයවල් නැද්ද ?(නදී)
දුර්ගන්ධය එම පළාතටම ආවේනික දෙයක්ද දන්නේ නැහැ. නැතිනම් මෙහෙම දෙයක් වෙන්ට බැහැනේ. (බ)
මේ අහල පහල හිටියේ මනුස්සයෝ නෙමෙයිද ? මොනවා උනත් පවු.... (ර)