ආදායම් පරික්ෂක නිලධාරීන්ගේ හිඟයෙන් උඩුනුවර ප්‍රදේශිය සභාවට පසුගිය වසර කිහිපය තුළ අයවිය යුතු රුපියල් කෝටියකට ආසන්න වරිපනම් බදු මුදල් නොලැබී ඇතැයි ප්‍රාදේශිය සභාවේ ලේකම් අයි. එම්. එස්. කේ. මහින්ද ඉදිසුරිය මහතා කියයි.
එම හිඟය පියවා ගැනිමට අදාළ මුදල් ලබා ගැනීමට කඩිනම් ජංගම සේවා ආරම්භ කර ඇති බවත් ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් පරීක්ෂකයෝ හිඟවුණාට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් නම් හිඟයක් නැතුව ඇති. (නි)