හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගෙන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුන හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යංශයට කැරම් බෝඩ් හා දාම් බෝඩ් මිලදී ගැනීමේදී මිලියන 39ක මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලයන 39 ම ගිලලද ඔය දත් 32ම එළියේ දාගෙන හිනාවෙලා ඉන්නේ. (ස)
අපි බලමුකෝ වෙන දේ... (නි)
ජනතා මුදල් අයතා ලෙස පරිහරණය කරන ලද මෙවන් දේශපාලකයන් ඇතුළු දේශපාලන නඩයම ඊළඟ ඡන්දයෙන් ගෙදර යැවිය යුතු අතර මොවුන්ට විරුද්ධව නිතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි.(ම)