කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අවි ගබඩාවක් පවත්වාගෙන ගියැයි කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් තුනක් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) රහස් පොලිසියට අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නේ නැහැ මේ තරම් ඉක්මනට බැංකු ගිණුම් පරීක්ෂා කරන්න හිතුනේ ? මේවට අපි අඬන්න ඕනෙද හිනාවෙන්න ඕනෙද කියල තමයි අහන්න තියෙන්නේ ? (ර)
"මෙන්න ආයෙත් පලිගන්නවෝ", "රටේ ආරක්ෂාව අනතුරේ""මේක හොයන්න කලින් අනෙක ඉවර කරලා ඉන්න ඕන".(ම)