කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැටී කොළඹ ජාතික රෝහලට අැතුලත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොලොන්නාවේ රැස්වීමකට සහභාගීවීමට නියමිතය. රැස්වීමට පැය කිහිපයකට පෙර මෙම සිද්ධිය වාර්තාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙනේ හමුදාවේ යට කරදර කරන්නේ, අර සපත්තු ගන්න ගියා වගේ හැම ගමනම ගියානම් ඉවරනේ..!!.(ම)
තමන් ආරක්ෂා වෙන්න බැරුව තව කෙනෙක් ආරක්ෂා කරන්නේ කොහොමද? ඉක්මන් සුවය පතමි.! (ර)
අර ගිය එක්කෙනාටත් හමුදාවේ හා පොලීසියේ දෙසිය ගානක් ඉන්නේ, මොනවකටද? (ම)
රුචික, දන්නවද ඒ ගිය එක්කෙනා නිසා තමයි අද මෙහෙම හරි පාරක බැහැල යන්නේ පෙට්ටිවල ගෙදර එන්නේ නැතුව. ඒ ගිය එක්කෙනාට මිසක් දැන් ඉන්න එක්කෙනාට ඇති තර්ජනයක් තාම නැහැ. තමුන්ගේ වයස කියියද කියලා ලියනවද අතීතය දන්නවද කියල බලන්න. (ර)
කියපු එක නම් හරියටම හරි ඇසළ. ඒ එක්කෙනා නැත්නම් ඔය කවුරු කවුරුත් ගමනක් යන්නේ දෙවියෝ සිහි කර කර. (නි)
රසික, ඇසල, රොනී ,ඔය මොන නම් වලින් ලිව්වත් අපි දන්නවා ඔයාලා කවුද කියලා (නි)