අකුරැස්සේ පෝරඹ දී කඩයක් කඩාගෙන ගිය වෑන් රියක ගමන් කළ දෙදෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි පවසයි. වසා තිබූ කඩය කඩාගෙන ගොස් වෑන්රිය අසළ විදුලි කණුවක වැදී නතරවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීම නිසා නොවෙයි මේ අනතුර සිද්ද උනේ. බඩු මුට්ටු ටිකක් ගන්න කඩේට ගියා. කඩේ වහල තිබුන නිසා මෙහෙම ඇතුල් උනා. ඒ උනාට ආපහු ගියේ මගේ වහනෙන්ම නෙවි. ඉස්පිරිතාලේ වාහනෙන්.... මොනා කරන්නද ? (නදී)
ලංකාවේ මිනිසුන් මේ දුවන රැල්ල ටිකක් නවත්තලා හිතනවා නම් මේ මිනිස් ශරීර රොබෝලා නෙමෙයි කියලා, මේ අනතුරු අඩුවෙනවා. උදේ ඉඳලා රෑ වෙනතුරු වැඩකරලා මැදියම් රාත්‍රියත් පසුවෙලා නිවසට ඇවිල්ලා, ඒ එන්නෙත් සිහිකල්පනාවෙන් නොවෙයිනේ! නැවත උදේ පාන්දරින්ම යනවා මට හයර් එකක් තියෙනවා උදේම කියලා. ඒ මනුස්සයා තම ශරීරයට පැය 6,7කවත් නින්දක් ලබාදෙනවා නම් මේ අනතුරු අඩුවෙනවා. මේ රටේ, මේ අනතුරු වෙන තරමේ හැටියට ඇයි රජයට බැරි රාත්‍රී 10න් පසු සියලුම වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් නවත්වන්න? එවිට වේලාසන නිවෙස් වලට යාවි.විවේක ගනීවි.දවල් කාලයේ අනතුරු අඩුවේවි. (නි)
බිලද ? (නදී)
බීල තමයි ඒත් ආණ්ඩුවෙ අරක්කු (බ)
මෙච්චර පාරේ ඉඩ තියෙද්දී මේ මිනිස්සු කොහෙන්ද මේ ගිහින් තියෙන්නේ. බිමතින්ද. නැතිනම් නින්ද ගිහින්ද?ජිවිත කියක් නම් අහිමි වෙන්න තිබ්බද කඩේ ඇරලා තිබ්බ නම්. (ර)