රාගම මහ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරනු ලබන වේලාව රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
දෛනිකව රාජකාරීවල නියුතු රජයේ හා පෞද්ගලික සේවක සේවිකාවන්ට රැකියාව නිමවී සවස් කාලයේ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම මෙමගින් ඇතිකරලීමට රෝහල් කාර්ය මණ්ඩලය බලාපොරොත්තුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉහළින් අගය කළ යුතු පුවතක් ...(බ)
මෙම අදහස ක්‍රියාත්මක කල පුණ්‍යවන්තයාට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා ! (ර)
කාගේ වුනත් අදහස නම් හොඳයි (බ)
අනික දොස්තර මහත්තුරු චැනල් සේවයට ගිහින් එනකොටත් ගොඩාක් පරක්කු වෙනවා. (නි)
හැම රජයේ රෝහලක්ම මෙහෙම නම් කොච්චර හොඳද? (නි)
යහ පාලනයේ ප්‍රතිපල ! (නදී)
අගය කරමි. රාජ්‍ය ආයතන මහජනයා වෙනුවෙන් පැය 24ම සේවයේ නියැලෙන්නට වගබලා ගනිත්වායි පතමි.! (ර)