පුද්ගලික ආරවුලක් හේතුවෙන් 11 ශ්‍රේණියේ සිසුවකට පහර දී මරණ තර්ජන කළබව කියන මහනුවර පාසලක සිසුපිරිස අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කැර ගැනීමෙන් පසු පාතදුම්බර සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ බව වත්තේගම පොලිසිය කියයි.
පහරදීමට ලක්වූ සිසුවා යක්ගහපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර මහනුවර රෝහලට යැවිණි. ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමක් හැටියට එකතුවෙලා, ගහලා මරණ තර්ජන කලාම, සමථ මණ්ඩලයටද යවන්නේ? මැරුණත් ඕනනම් දවසක් දෙකක් රිමාන්ඩ් එකේ තියලා නිදහස් කරලා දමයි. (නදී)