ලී කුඩු පටවාගෙන යමින් තිබූ ලොරියක් පරීක්ෂා කිරිමේ දී ලී කුඩුවලට යටින් ලක්ෂ ගණනක් වටිනා කොස් හා මහෝගනී ලී තොගයක් තිබී අත්අඩංගුවට ගත්බව කටුගස්තොට පොලිසිය පවසයි. ලොරි රියදුරාද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

P1090559