රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ මිහිදු පෙරහැර සෙනසුරාදා රාත්‍රී වීදි සංචාරය කළේය. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහතා ධාතු මන්දිරයෙන් ධර්මශාලාවට වැඩමවූ සධාතුක කරඬුව හස්ථියා මත තැන්පත් කළේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති දනසිරි අමරතුංග මහතා විසිනි. විවිධ සංස්කෘතික අංග නිරූපනය කරන නර්ථන රැසකින් සමන්විත මේ පෙරහැර සඳහා ශ්‍රී පුෂ්පාරාම දහම්පාසලේ දරු දැරියෝ ද දායක වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd