සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද? හිමාලි සයුරංගි නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ජනප්‍රියත්වයේ ඉහළම තැනකයි ඉන්නෙ. හිමාලි රඟපාන ”ලොක්කි” ටෙලිනාට්&zw 12 December 2014
දිඹුලාගල විපක්ෂ නායක මහින්දට දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා මහින් රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව පොළොන්නරුව ජන හමුවේදී පැවසීය. ‘වි 12 December 2014
ගුවන් හමුදාපති අතුරුගිරියේ ගුවන් හමුදාපති එයා මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතුරුගිරියේ අනතුර වූ ස්ථානයට ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔහුට එහි දී අනතුර පිළිබඳ ව 12 December 2014
ගුවන් අනතුර පරීක්ෂණයට කමිටුවක් පත් කරයි ඇන්ටනොව් 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව 12 December 2014
ගුවන් භටයාට සැත්කමක් අතුරුගිරි අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ගුවන් හමුදා භට එල් සී චතුරංගට සැත්කමක් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යතක්ෂ දොස්තර අනිල් ජාස 12 December 2014
ඇන්ටනෝව් බිමට බස්සයි අතුරුගිරියේ අනතුරින් පස ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටැවූ බව ගුවන් හමුදාව කියයි. ඇන්ටනෝව් යානා යුක්රේනයේ නිශ් 12 December 2014
පස් දෙනෙක් හඳුනා ගැනෙති ඇන්ටනෝව් යානයේ අනතුරින් මිය ගිය ගුවන් භටයින් තිදෙනා ඇතුලු පස් දෙනෙක් හඳුනාගනු ලැබ සිටිති. ගුවන් නියමු බලගණ නායක ගොක 12 December 2014
යානය මිදෙල්ල ගහේ හැපිලා :ගහ දෙකට කැඩිලා අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ගසක වැදී ගස දෙකට කඩා 12 December 2014
මහේස්ත්‍රාත් අනතුර බලයි අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මින් මද වේලාවකට පෙර පැමිණියේය. එහි මූලික පරී 12 December 2014
යානයේ පස් දෙනෙක් අතුරුගිරියේදී අනතුරට පත් වු ඇන්ටොනොව් ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි බව ගුවන් හමුදාව කිය 12 December 2014
ගුවන් යානයේ පස් දෙනෙක් ගිහින් කටුනායක සිට රත්මලානට යන අතරතුර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානය අනතුරට පත්වන්නට ඇතැයි සිවිල් ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ 12 December 2014
අනතුරෙන් හතරක් මරුට අතුරුගිරියේ දී සිදු වූ ගුවන් යානා අනතුරෙන් හතර දෙනකු මිය ගොස් ඒක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ගුවන් යානයේ පස් දෙනකු ගම 12 December 2014
ගුවන් අනතුරට හේතුව මීදුම? සිද්ධිව වූ ප්‍රදේශයේ දැඩි මීදුමක් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ගුවන් යානය කඩා වැටුණු තැනට ප්‍රදේශවාසීහු රැසක් රැස් වෙමින් සිටීම 12 December 2014
අන්තිම පණිවිඩය : ‘රත්මලාන පේන්නේ නැහැ‘ අද උදෑසන කටුනායකින් රත්මලාන බලා පියාසර කළ ඇන්ටොනෝව් 32 දරන ගුවන්යානය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්ථා වී නැති බව ගුවන් හමුදාව පවසයි. 12 December 2014
යානයේ හතර දෙනකු ගමන් කරලා? කඩා වැටුණු ඇන්ටනෝව් 32 ගුවන් යානයේ හතර දෙනකු ගමන් කර ඇති බවත්, දෙදෙනකුගේ සිරුරු සොයා ගත් බවත් ගුවන් හමුදා ආරංචි කියයි. සිද්ධිය දැක 12 December 2014
ඇන්ටනෝ යානයක් කඩා වැටේ? මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ගෙනේයැයි ද , සිරුරු ද 12 December 2014
අතුරුගිරියට ගුවන්යානයක් කඩා වැටේ අතුරුගිරියේ, රබර් වත්තකට ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී ගිනි ගන්නා බව ප්‍රදේශවාසීහු කියති. පෙරවරු 6.15 ට පමණ අනතු 12 December 2014
අංක නැති ඩිෆෙන්ඩර් මෛත්‍රී හිතවතාගේ ගේ ළඟ එස් ටී එෆ් යැයි කියාගන්නා පිරිසක් තමාගේ නිවස හා ඒ අවට ගැවසෙමින් සිටින අතර එමගින් තමාට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි කොටිකාවත 11 December 2014
උපාධිධරයෝ වීදි බසිති රැකියාලාභී උපාධිධාරීහු අද (11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. සංවර්ධන නිලධාරීන්ට වසර තුනකින් පසු රැකිය 11 December 2014
තමිල්නාඩු ධීවරයෝ වර්ජනයක ශ්‍රී ලංකා නාවික හමුදා බලධාරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට බලෙන් ඇතුළු වී මාළු ඇල්ලු ඉන්දියා ධීවරයින් 43 දෙනෙක් නාවික හමුද 11 December 2014
මහ කොටියාට කඩේ ගිය මන්ත්‍රීට දොස් හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් සැමරූ ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරට පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන 11 December 2014
සිරිකොත ඡන්ද මැෂිම ‘ඕෆ්‘ කළා - හිටපු මහ ලේකම් ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා තමා විසින් සැකසුණු ‘මැෂිම‘ තමා සිරිකොතින් එළියට බසිද්දී ‘ඕෆ්‘ කළ බව එජාප හි 11 December 2014
යුද්ධයෙන් පසු අපරාධ අඩුලු 2004 සිට වසර 11 ක් ශ්‍රී ලංකාවේ අපරාධ පන් ලක්ෂ හැට දෙදහස් හත්සිය හැට හතක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකා 11 December 2014
මුතුහෙට්ටිගම හිරේ යවන්නත් හැකි බව ගීතා කියයි ‘ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි. මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැ‘යි දකුණු පළාත් සභා මන්ත 11 December 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත 11 December 2014
නු’එළිය ප්‍රා සභාව බුලත් කොලෙන් හැලේ කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක වී.රාධක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ල 11 December 2014
කඳුරට පෙරමුණ මෛත්‍රීට පෙරමුණ ගනී ආණ්ඩුවේ රැවටිලිකාරී ප්‍රතිපත්තිය පරාජය කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂය ක්‍රියාකර 11 December 2014
නියෝජ්‍ය ඇමතිව වසර 20ට හිරේ යවන බව ගීතා කියයි. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි 11 December 2014
චෙස් ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ වෙන්නයි අදහස ‘‘චෙස් ක්‍රීඩාවේ ඉහළම තත්වය වන ‘ග්‍රෑන්ඩ් මාස්ටර්‘ කෙනෙක් වීමයි මගේ අනාගත බලාපොරොත්තුව. ශ්‍රී ලංකාවේ ම 11 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026