නිතීවිරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුණසිංහ ආරච්චිගේ සම්පත් මුණසිංහ නැමැත්තා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු තුන් වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් පවිකාර දෙයක් කලා නම් ඵය තමා පසු පස ඵ්ම වැලැක්විය නොහැක (නදී)
රවීගේ ඝාතනය සම්බන්දයෙන් ඊට වගකිව යුතු පුද්ගලයාගේ සියලුම වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව සතුව පවතිනවා ...අපිට පුදුමය එහෙම තිබියදීත් මන්ද එම පුද්ගලයාව අත් අඩංගුවට නොගන්නේ කියන එකයි ?(අ)
ඔය ඝාතනයට සම්බන්ද අණදුන්න මොලේ අමාරුකාර කලක් රටෙන් පැනලා ගිහින් හිටිය ආමිකාරයා අල්ලන්නේ නැත්තේ ඇයි...?(බ)
ඔය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
වරදක් කළා නම් කවදා හෝ දඩුවම් විඳින්න වෙනවා (නි)