රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න මහතා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ජ්‍යේෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.