ව්‍යාපාරිකයකුගෙන් භාණ්ඩ ලබාගෙන අගරු චෙක්පත් ලබාදී පදිංචි ලිපිනයන්ගෙන් බැහැරගිය විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව නඩුව සැප්තැම්බර් 16 දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය.
පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් අන්වර් හා මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆයිසර් නමැති විත්තිකරුවන් රුපියල් 338, 540 ක මුදලක් එසේ වංචාකර ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd