කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ ජල සැපයුම විසන්ධි කර ඇතැයි පොලිසිය පවසයි.
රුපියල් 1,60,000 ක බිලක් නොගෙවීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇතැයිද ඒ හේතුවෙන් දෛනික කටයුතු සියල්ල සිදු කිරීමේදී දැඩි අපහසුතාවයක් පැන නැගී ඇතැයිද ඔවුහු කියති.
කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ ජල සැපයුම විසන්ධි කර ඇතැයි පොලිසිය පවසයි.
රුපියල් 1,60,000 ක බිලක් නොගෙවීම හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇතැයිද ඒ හේතුවෙන් දෛනික කටයුතු සියල්ල සිදු කිරීමේදී දැඩි අපහසුතාවයක් පැන නැගී ඇතැයිද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ස්ථානයක බිල් ගෙවන්නේ පොලිස් අධිකාරිගේ කාර්යාලයෙන්. (ස)
පොලිසිය අතවශ්‍ය සේවාවක්. රජයේ දෙපාර්තමේන්තුවක් වතුර විසන්ධි කිරීමට නියෝග දුන් නිලධාරියාට විරුද්ධව කටයුතු කළ යුතුය. (නදී)
ඇයි සල්ලි නැද්ද පොලිසියට.ඔව් නීතිය කාටත් පොදු වෙන්න ඕනි. (ම)
නෝ මනි නේද ? (ර)
වයිකෝ, සේවය අත්‍යවශ්‍ය නම් එකට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගතයුතුයි. නොමිලේ දේවල් ලබාගැනීම විසඳුම නොවේ. ගිනි නිවන සේවාවේ ජලයත් මේ විදිහට කැපුවොත් නම තත්වය ඇති භයනකයි. (ර)
නියෝග දුන්න නිලධාරියා රෙගුලාසි අනුව ක්‍රියා කරලා නම් ඔහු ඉතාම නිවැරදියි. පොලිසියට කියලා නිකන් වතුර දෙන්න බෑ. පොලිසියට විතරක් නොවෙයි රෝහලට, පන්සලට, පල්ලියට, ගුවන් තොටුපොළට උනත් ඒ ටිකම තමයි. පොලිසිය සහ එය අයත් අමාත්‍යාංශය දැනගන්න ඕන ඒවා පාලනය කරන්න. නැත්නම් වෙන්නේ හැමදාම පොලිසියට පිනට වතුර සපයන ආයතනය පාඩු ලැබීමයි. (ර)
සඳුන් ඔබ හරියටම හරි, මිහින් ලංකා, ශ්‍රී ලන්කන්,ලංගම,දුම්රිය,විදුලිබල යන ආයතන වලට නයට දීල තෙල් සංස්ථාව වැටිලා තියෙන අමාරුව පේනවා නේද ? (නදී)
සඳුන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර පන්සල් වල බිල ගෙව්වත් වතුර විදුලිය කපනවනේ.? (ර)
මේ නිතිය ක්‍රියාත්මක කල නිලධාරියාට අපෙන් මල් කළඹක් ! මෙච්චර විශාල මුදලකට බිල නගිනකම්, වතුර දන්සලක් පොලිසියට පුජා කරපු මහත්තයා මේකට දෙන උත්තරේ මොකද්ද ? පොඩි බිල්පතක් ගෙවීමට අමතක වන හෝ ආදායමක් නැති කෙනෙකුට නම් මෙවැනි චාන්ස් එකක් ලැබේවිද ? (අ)