පළාත් සභා විමධ්‍යගත අරමුදලින් සෙවිලි තහඩු බෙදද්දී රුපියල් නව ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත් කුමාර රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා ජුලි තුන් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
විමර්ශනවල ප්‍රගතිය දැක්ගෙව වාර්තාවක් මීළඟ දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද අර ගුරුවරිය දණ ගැස්සුවේ ? (බ)