පාසල් ළමුන්ට බෙදාහැරීමට ගෙන බවට සැක කරන ස්ප්‍රයිටිස් ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නැමැති පැණි බීම බෝතල් මැණික්හින්න ප්‍රදේශයේ වෙළඳසළකින්ද සොයා ගැනීමට මහනුවර පාරිභෝගික අධිකාරිය හා පොලිසිය අද (18) දහවල් කළ වැටලීමකදී සමත්විය.
වෙළඳ සලෙහි අලෙවියට තබා තිබූ මෙම පැණි බීම සහිත බෝතල් 34 ක් සොයා ගත් බවත් එහි සේවකයකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මීට පෙරද මත්වන ස්වභාවයක් ඇතැයි කියන මෙම බීම වර්ගය පිළිමතලාවේ පාසලක් අසල වෙළඳසලකින්ද හමුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට වඩා දකුණ මහත් අාගාදයකට (නදී)
අම්මේ ගැහුවාම පිස්සු වගේ ඇතිනේ ද ?
ඇල්ලුවට වැඩක් නැහැ මරණ දඬුවම දෙන්නේ නැතිනම්. ආයුධ පෙන්නන්න එක්ක යන්න. (නදී)
උතුර සෝචනීයයි, දකුණ අන්තිම සෝචනීයයි වගේ. මේවට වග කියන්නේ කව්ද? (නදී)
මේ ගැන කාට කියන්නද? (ර)
මට තියනවා ප්‍රස්නයක් අහන්න පාරිභෝගික අධිකාරිය පාලක තුමාගෙන් මේ සියලුම මත් පැණි බීම රට තුළ නිෂ්පාදනය කරන ඒවා නම් ඇයි ඔබල එම ආයතනය තහනම් නොකරන්නේ අනෙක තමයි මේවා පිටරටින් ගෙන්වන ඒවානම් ඇයි රේගුව මේවා නිදහස් කරන්නේ මේකෙන් පෙන්නේ රේගුව හා පාරිභෝගික අධිකාරිය යන ආයතන දෙකේම නිලදාරීන් මේ විනාසයට උපකාර කරන බවයි ලෝකෙට බොරුවට දෙසන දෙමින් මේ දෙගොල්ල මුදල් උපයීමේ මාර්ගයක් ලෙස පාවිචි කරනබව පැහැදිලියි මොකද මේ කිසිවක් උඩින් වැටෙන හෝ කාලේ නිකන්ම පලවෙන දේවල් නෙවේ (බ)
මේවා විකුණන අයට පළමුවෙන් පොවන්න ඕනෑ.ඊටපස්සේ ගෙනල්ලා දෙන අයට වැඩිපුර පොවන්න ඕනෑ.සල්ලි වලට ඕනෑම ජරා වැඩක් කරන මිනිස්සු එළවන්න ඕනෑ කැලේටම (නි)
දරුවනේ නුබලාගේ ජීවිතය හරිම සුන්දරයි.මේ රටේ මිනිසුන් අවුරුද්දකට සිගරට් නිසා විසිහත්දාහක් මැරනවා..ඒ හා සමානවම මත්වතුර නිසා මැරනවා ..ඒ මැරන අය වෙනුවට අලුතින් අය මේ සදහා යොමුකර ගන්න කොම්පැණිකාරයන් නොකරන දෙයක් නැත.එයට ගොදුරුවන්නේ අපේ අසරණ දරුවන්..පුතේ ඇත්තටම මත්වන බීම ජාති බීවම මොකද වෙන්නේ ඔයාලා නොදන්නවා ඇති.. සමහරු හිතනව මේක ජොලිදෙයක් කියල ..සමහරු නටන්න සිංදු කියන්න දුකට කනගාටුවට මේ හැමදෙයටම මේවා ඕන කියල ඇතු්තටම ඒක අමූලික බොරුවක් (ම)
මේ මිනිස්සු ජාතිය වනසන අය. ආයුධ පෙන්නන්න එක්ක යන්න . (නදී)