කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට රජය තීන්දු කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ඉන් පසුව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සලකා බැලීමට ද රජය තීන්දු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි හරි දේ වෙනවා නම්. අනාගත පරපුරට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙනවා නම් කවුරු කලත් කමක් නැහැ. (නදී)
නැවත වරාය නගරය ඉදිකිරීම් ආරම්බ කරනවා නම් පළමුව එයින් අක්කර 50 ක් සින්නක්කරව සහ අක්කර 217ක් 99 අවුරුදු බද්දට චීනයට ලියා දුන් රාජපක්ෂ ගිවිසුම අවලංගු කල යුතුයි. (නදී)
අපි බලමු මෙයාලා කරන දේවලුත්... (නි)
මෙහෙම ඉවක් බවක් නැතුව සමීක්ෂණයක් කරන්නේ නැතුව සිතින් මවා ගත් දේවල් ඡන්ද කාලේ කියා කියා ආපු ගමන්ව නවත්තනකොට ම අපි දැනගත්තා නැවතත් ඉක්මනින්ම පටන් ගන්නවාය කියලා. ඒ උනත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච සේවකයන්ට දෙයියන්ගේම පිහිටයි. (ර)
තවත් යහපාලන වැඩ. (ර)
මේක ඇත්තටම වෙනවා නේද? (නි)
බොරුව දිනවිය හැකිය-නමුත් සත්‍ය මරාදැමිය නොහැකිය (නි)
මෙය කළ යුතු දෙයක් (නදී)
මේක නගර සංවර්ධන එකට දෙන්න එපා.(ර)
ප්‍රවෘත්තිය හරියට කියවලා බලන්න. පරිසර වාර්තාවක් අරන්, හොඳ නම් පටන් ගන්න එක වරදක් නෑනේ. කලින් නවතන්න හැදුවේ පරිසර වාර්තාවක් අරන් නැති හින්දනේ. (ර)
මිනිසුනි, දැන්වත් දෙපයින් සිටගනිවූ! (නි)