රජයේ ඉඩමකින් බොරළු කැපියයි චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත ජූලි දෙවැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කරන තුරු පොලිසියේ රඳවා සිටි හිටපු නගරාධිපතිවරයා බැලීමට ඔහුගේ හිතවතුන්ට අවස්ථාව ලබාදීමට ද පොලිසිය කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරළු විතරක් නෙමේ. රජයේ රක්ෂිතයකින් කුඹුක් ගස් කැපීමේ චෝදනාවකුත් මෙයාට තියනවලු. නගරාධිපති වෙලා දඹුල්ලට කරපු දෙයක් නම් නෑ. (නදී)
දඹුල්ලේ නිතිය ක්‍රියාත්මක වීම ගැන සතුටක් තියෙනවා. විල්පත්තුවේ වන විනාශය , අංක තහඩු නොමැති වාහන ධාවනය ගැන නිතිය ක්‍රියාත්මක නොවීම ගැන අසතුටක් තියෙන්නේ. (ම)