ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම සහ මහ ඇමති ධුරයෙහි කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගය නිකුත් කිරිම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම ලබන ජුලි 10 දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
ඌව පළාත් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ගොනු කළ මෙම පෙත්සම ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd