කොළඹ මහජන පුස්තකාලයේ පාඨක බලපත්‍රය හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පාඨක බලපත් දෙකට අමතරව තවත් බලපත් දෙකක් ලබාදීමටත් එසේ ලබාගන්නා පුස්තක සඳහා ආපසු බාරදීමේ කාලය සති දෙකේ සිටි සති හතර දක්වා දීර්ඝ කර ඇතැයිද පුස්තකාල ප්‍රකාශකයකු පැවසීය.
වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම පහසුකම් ලබාදීමට මහජන පුස්තකාලය කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට තමන්ගේ කියලා දෙයක් ගොඩනඟන්න පුළුවන්. එහෙම නැතුව හැමදාම බටහිර සංස්කෘතියෙන් එන දේවල් තමන්ගේ වාසියට පමණක් යොදාගන්න ප්‍රවණතාවය තමයි අද තියෙන්නේ. ඒ නිසාම සත්‍යයෙන් අඩක් නිරාවරණය වෙනවා. (නි)
සාමාන්‍ය පාඨකයන්ටත් බලපත් 3ක්වත් දුන්නොත් හොඳයි නේද? බලපත් 2ක් නම් දැන් මදි. (නදී)
ඒක හොඳ වැඩක් (නදී)