කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
සේවිකාවන් 20 දෙනකු පමණ ආහාර ගැනීමෙන් පසු ආසාත්මික තත්ත්වයට පත්ව රෝහලට ඇතුළත් කර ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කීවෙනි වතාවද. ඇයි මෙව්වට පියවර නොගන්නේ.? (ර)
අනේ අපේ රටේ ගැහැනුන් විදින දුකක්, කන්ඩ දෙන එකවත් හරියට දෙන්නේ නැහැ (නදී)