ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් අද (19) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු වුණි.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, ආරක්ෂක අංශ වෙත පුහුණු ඉඩ ප්‍රස්ථා ඉදිරියේදී වැඩි වශයෙන් ලබාදීම, සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ ආරක්ෂක කටයුතු කළ යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම දේශපාලන නායකයන් බොරු කාරයන් බව මට තේරුම් ගියා දින සීයේ බොරු පොරොන්දුවෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් නිසා. මොහුද එවැන්නෙකි. මෙතුවක් කල් දුර දිග නොබලා මා විසින් ලියන ලද දේවල් කිසිම හරයක් නැති ඉතාම අනුවන තර්ක බව මට පසක් වුනා.(අ)