ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
අධ්‍යාපන හා විෂය බාහිර කටයුතු වලින් විශිෂ්ට දක්ෂතා දැක්වූ රිච්මන්ඩ් සිසුන්ට මෙහිදී ජනපති අතින් ත්‍යාග හිමිවිය.
විදුහල්පති ඊ.එම්.එස්.ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වීය.
නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට උත්සවයන්ට සහබාගි වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. (ර)
එද්දි නම් කිව්වේ හැම උත්සවයකටම එන්නේ නැහැ කියා (නදී)
රිච්මන්ඩ් නාමය බැබලේවා.! (ර)
රිච්මන්ඩ් නාමය බැබලේවා.! (ර)
මාගේ "රිච්මන්ඩ්" විදුහල් මෑණියන්ට තවත් වසර සියයක් ලකඹර බබලවන්නට මාගේ සුබපැතුම් (ම)
රිච්මන්ඩ් නාමය බැබළේවා....! (නි)
සුබ පැතුම්! (නි)
ආදී සිසුවෙකු ලෙසට මම මාගේ ආදර ෙගෟරවය පුද කරමි !!!!!(අ)
ජනපතිතුමා උත්සව වලට සහභාගිවෙන එකක් වැරැද්දක් හැටියට දකින අය තමයි මේ රටේ ඉන්නේ (නි)