කඩුවෙල නගරසභාවේ අද පැවති විශේෂ මහ සබා රැස්වීම ගාල්ගෝට්ටියක් හේතුවෙන් අද විනාඩි පහකට සීමාවිය. කඩුවෙල නව සතිපොළ ඉදිකිරීම සම්බන්ධයෙන් මේ විශේෂ රැස්වීම පැවැත්විණි. එහිදී විපක්ෂනායක ප්‍රියන්ත පත්බේරිය මහතා මතුකළ ප්‍රශ්නයක දී නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා සහ විපක්ෂනායකවරයා අතර බහින් බස්විමක් ඇතිවිය. මෙයට අනෙක් මන්ත්‍රීවරු ද මැදහත් වීමත් සමග නගරාධිපතිවරයා සභාව කල්තැබුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd